Udari Warnakulasooriya has received an honorary title

 සාධු චර්යාව නිසාවෙන් උදාරිට ගෞරව උපාධියක්

ජනප‍්‍රිය ටෙලිනාට්‍ය නිළි උදාරි වර්ණකුළසූරිය දැන් ගෞරව නාම උපාධියකින් පිදුම් ලද කාන්තාවක් ඒ ගල්ගමුව ප‍්‍රදේශයේ පන්සලකින් ලද උපාධියකින් මෙවන් උපාධියක් ඇයට ලබාදීමට හේතුපාඨ ලෙස දක්වා ඇත්තේ ඇයගේ ප්‍රවීණතාවය, විශිෂ්ඨ සේවය, සහජ දක්ෂතාවය හා සාධු චර්යාවයි

 ඊට අනුව ඒ අනුව ගෞරව නාමය ලබාගැනීමෙන් පසුව උදාරිගේ නම වන්නේ ජනී ජන ප්‍රසාදනී, රංග කලා ලංකේෂ්වර, දේශ කීර්ති, මානව හිතවාදී, සමාජ සුබ සාධන, දිරිය වීර්ය කාන්තා උදාරි චාමිකා වර්ණකුලසූරිය මැතිනිය ලෙසය. උදාරිට මෙම ගෞරව නාමය පිරිනමා ඇත්තේ ගල්ගමුව පාලුකඩවල වාජිකාරාම පුරාණ විහාරයෙනි. 


උදාරි සමඟ කළ සංවාදය පහතින්




එම ගෞරව උපාධියේ ඡායාරූපයක් පහතින්,


සාධු චර්යාව නිසාවෙන් ගෞරව උපාධියකින් පිදුම්ලද උදාරිගේ ඡායාරූප කිහිපයක් පහතින්



http://picture.gossiplankahotnews.com/2013/08/udari-warnakulasooriya.html
http://picture.gossiplankahotnews.com/2013/05/udari-warnakulasooriya.html
http://picture.gossiplankahotnews.com/2014/02/udari-warnakulasooriya.html
Popular actress Udari Warnakulasuriya has changed her name.Her name has thus changed as she has received an honorary title.The honorary title has been offered by the Wajikarama Viharaya located in Galgamuwa, Palukadawala for her good behaviour, inborn talent, great service and proficiency.
Accordingly, her new name is Jani Jana Prasadini, Ranga Kala Lankeshwara, Desha Keerthi, Manawa Hithawadi, Samaja Suba Sadhana, Diriya Weerya Kantha Udari Chamika Warnakulasuriya.

Gossip Lanka Hot News Previous News Archive