Muhammad Muzammil arrested

Muhammad Muzammil arrested
cd;sl ksoyia fmruqfKa udOH m%ldYl fudfyduâ uqiïñ,a ßudkaâ(UPDATE)

fmd,sia uq,H wmrdO fldÜGdYh úiska w;awvx.=jg .;a cd;sl ksoyia fmruqfKa udOH m‍%ldYl ysgmq md¾,sfïka;= uka;‍%S fudfyduÙ uqiïñ,a uy;d ,nk  04jk olajd rla‍Is; nkaOkd.dr .; lr we;'

uqiïñ,a uy;d fld<U ufyaia;‍%d;a wêlrKhg bÈßm;a lsÍfuka miqj fufia ksfhda. lr ;sfí'

-----------------------------------------------------
cd;sl ksoyia fmruqfKa uka;%S fudfyduâ uqiïñ,a fmd,sia uq,H wmrdO úu¾IK fldÜGdY u.ska w;awvx.=jg f.k ;sfnkjd'

miq.sh rch iufha ckdêm;s ld¾hd,fha jdykhla wjNdú; lf,a hhs t,a, ù ;snQ fpdaokd u; Tyq wo Èkfha m‍%Yak lsÍug le|jd ;snQ w;r tys§ w;awvx.=j f.k we;'

මොහාමඩ් මුසම්මිල් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතාගේ සමීපතමයෙකු ලෙස සැලකේ.

ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන අයථා භාවිතය ගැන ප්‍රශ්න කිරීම සඳහා FCIDය විසින් ඔහුව අවස්ථා කිහිපයකදීම කැඳවා තිබූ අතර පසුගිය 16 වැනිදා ද ඔහු එසේ කැඳවා තිබිණ.

විමල් වීරවංශ මහතා ජවිපෙන් ඉවත්වී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ එනම් 2008 වසරේදී රාජපක්ෂ මහතාට සහය පළකරමින් ඉවත්ව ජාතික නිදහස් පෙරමුණ නමින් නව පක්ෂයක් ආරම්භ කළ අතර එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස මේ දක්වා කටයුතු කරමින් සිටියි.

කෙසේ වුවද මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ජනපති ලේකම් කාර්යාලය සතු  වාහන අයථා ලෙස භාවිතා කරමින් රුපියල්  හැටදෙලක්ෂ දාහත්දහස් හත්සිය දොළහක් (රු. 6,217,712) රාජ්‍ය මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

Gossip Lanka Hot News Previous News Archive