Voice of Asia Network - Siyatha Tv re-launch

Siyatha Tv re-launch at Hilton Colombo

Siyatha Tv re-launch at Hilton Colombo
Kaveeth Milindha Photography

‘වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය’ අරඹූ දා

වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය නව තාක්ෂණය හා ක්ෂේත‍්‍රයේ පළපුරුදු සේවක මඩුල්ලක් සමගින් සිය නව්‍යකරණය ආරම්භ කිරීම ‘සියත පරිණාමය’ යන තේමාව ඔස්සේ පසුගියදා සිදුකෙරිණි.

එහි ප‍්‍රධාන ආරාධිතයා ලෙස පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා එක්වීය. ‘වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ’ කළමනාකාරීත්වය යටතේ කි‍්‍රයාත්මකව පවතින සියත එෆ්.එම්., සියත ටීවී, වර්ණම් එෆ්.එම්., වර්ණම් ටීවී, රියල් ටීවී, රියල් රේඩියෝ, කිස් ටීවී, කිස් එෆ්.එම් ආයතන මෙම කි‍්‍රයාවලිය තුළින් නවීීකරණයට ලක්වී පේ‍්‍රක්ෂකයන් අතරට පත්වනු ඇත.

මෙම අවස්ථාව සඳහා ‘වොයිස් ඔෆ් ඒෂියා’ මාධ්‍ය ජාලයේ සභාපති රොෂාන්ත කාරියප්පෙරුම මහතා ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩලය හා කළමනාකාරීත්වය මෙන්ම නිලධාරීන්, විවිධ ක්ෂේත‍්‍ර නියෝජනය කළ පිරිසක් ද එක්වූහ.

Gossip Lanka Hot News Previous News Archive