Sriyantha Mendis Daughter's Wedding Day

ශ්‍රියන්ත මෙන්ඩිස් මහතාගේ සහ කුසුම් රේණු මහත්මියගේ දියණියගේ විවාහ මංගල උත්සවය
http://picture.gossiplankahotnews.com/2018/01/sriyantha-mendis-daughters-wedding-day.html

ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ හා ප්‍රවීණ නිළි කුසුම් රේණුගේ බාල දියණිය තාරුකී අමායා මෙන්ඩිස්ගේ විවාහ උත්සවය ඊයේ දිනයේ දී කොළඹ පිහිටි සුපිරි හෝටලයකදී පැවැත්වුණා. අමායාගේ අතගත් මනාලයා ෂෙහාන් පෙරේරායි.මේ අවස්ථාවට කලා ක්ෂේත්‍රයේ කලාකරුවන් රැසක් සහභාගී වී සිටි අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වී තිබෙනවා.විවාහ උත්සවය දිනයේ මනමාලයාගේ උපන්දිනය යෙදී තීබිමත් විශේෂත්වයක්. ව්‍යාපාරිකයෙක් වන ෂෙහාන් පෙරේරාගේ පියා ඔහුට උපන් දින තෑග්ග ලෙස බෙන්ස් මෝටර් රථයක් තිළිණ කරමින් සියල්ලෝම පුදුමයට පත් කළ බවත් සදහන්.

Photography by : Nuwan Sanjeewa Perera
Tharuki & Shehan Wedding Moments @ The Kingsbury Hotel

Gossip Lanka Hot News Previous News Archive