Gossip Chat With Nayanathara Wickramarachchi

තමන්ම SMS යැව්වම සම්මානය වටින්නෙ නෑ – නයනතාරා වික්‍රමාරච්චි

2017 රයිගම් ටෙලි සම්මාන උළෙ‍ලේදී වසරේ ජනප්‍රියම නිළියට හිමි රයිගම් සම්මානය සඳහා හිමිකම් ලැබුවේ ‘දෙවැනි ඉනිම’ දෙව්මි ලෙස ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන නයනතාරා වික්‍රමාරච්චි විසින්. ඉතින් ඇය ඒ සම්මානයක සතුට වචන බවට හරවන්න මෙලෙස අපිත් සමග සම්බන්ධ වුණා.

Chamari Liyanage speaks about killing her abusive husband

ඕස්ට්‍රේලියාවේ ලාංකික වෛද්‍ය සැමියා මැරූ වෛද්‍ය බිරිය
චමරි ලියනගේ නිදහස ලබයි
ලංකාවට පිටුවහල්වීමෙන් බේරෙයි
මීට වසර 4 කට පෙර 2014 මහත් ආන්දෝලනයක් ඇති කරමින් ඕස්ට්‍රේලියාවේ පර්ත් ජෙරල්ටන්හි වාසය කළ ශ්‍රී ලාංකික වෛද්‍යවරියකවූ චමරි ලියනගේ ඇගේ සැමියා වූ වෛද්‍ය දිනේන්ද්‍ර අතුකෝරල නිදි යහනේදී මිටියකින් පහරදී මරා දැමීමේ සිද්ධියට අදාළව එම වෛද්‍යවරිය එරට සිරගෙට නියමවූ අතර වසර 4 ක ඇවෑමෙන් මීට සති දෙකකට පමණ ඉහතදී ඇය නිදහස ලබා තිබේ.

Gossip Chat With Thisuri Yuwanika

තිසුරි කසාද බදින්නේ වෙළද නාවික නිලධාරියෙක්‌ ලු
මම බාත්රූම් එකට යන්නෙත් අම්මේ මම බාත් රූම් යන්නද කියල අහලයි

කාලෙකට පස්‌සේ තිසුරිව ප්‍රධාන චාරිතයක්‌ හරහා දකින්න ලැබෙනවා.

කාලෙකට පස්‌සේ දකින්න ලැබෙනවා කියන කතාව එක පැත්තකින් හරි. මොකද මම එන දිගට වැඩ කරලා මාස දෙක තුනක්‌ විතර විවේකයක්‌ ගත්තා. ඒත් අනිත් පැත්තෙන් ගත්තම මම ගොඩක්‌ නිර්මාණවලට සම්බන්ධ වෙලා තියෙනවා. විකාශය වීමේ ප්‍රමාදය තමයි තියෙන්නේ.

Malaka Silva Wedding day

මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඉරාණ තරුණියක් සමඟ යුග දිවියට
හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඊයේ යුගදිවියට තැබුවා. mount lavinia හෝටලයේදී මෙම මංගල උත්සවය පවත්වා තිබූ අතර දේශපාලඥයින් රැසක්ද මෙම සාදයට එක්වී සිටියා.මාලක සිල්වා අතිනත ගත්තේ ඉරාන ජිාතික තරුණියක් වන Orfa සමඟයි.
http://picture.gossiplankahotnews.com/2018/03/malaka-silva-oorfa-wedding.html

Pix by STUDIO3000DF

Chat with Pubudu Chathuranga and Mashi

අපි විවා­හය සැල­සුම් කළේ මාස 3ක් ඇතු­ළත
පුබුදු චතුරංග කියන්නේ අපේ රංගන ක්ෂේත්‍රයේ ඉන්න නවපරපුරේ දක්ෂ, ජනප්‍රිය නළුවෙක්. පුබුදුගේ පෙම්වතිය වී සිටියේ අවුරුදු කුමරියකලෙස කිරුළු දරමින් කාගේත් කතාබහට ලක්වුණු රුවැත්තියක වන මාෂි සිරිවර්ධන. 

පුබුදුගේත් මාෂිගේත් ආදර ලෝකයේ ලස්සනම දවස, දෙදෙනා එකට එක්කළ මංගල දවස පසුගියදා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා. 

Raigam Tele'es Awards 2017

ඊයේ (24) රාත්‍රියේ නෙළුම් පොකුණ රගහලේදී පැවති රයිගම් ටෙලීස් 2017 සම්මාන උළෙලේදී ජනප්‍රියම නළුවා හා නිළිය ලෙස තුමිදු දොඩන්තැන්න හා නයනතාරා වික්‍රමආරච්චි සම්මාන දිනූ අතර හොදම නළුවා හා නිළිය ලෙස මහේන්ද්‍ර පෙරේරා සහ නදී කම්මැල්ලවීර සම්මාන දිනුවා. ජනප්‍රියම ටෙලි නාට්‍යය වූයේ ‘කූඹියෝ‘ ය. ඡායාරූප එකතුව මෙතැනින්
http://picture.gossiplankahotnews.com/2018/03/raigam-telees-2017.html

සුදු ගවුමෙන් ප්‍රාදේශීය සභාවට යන මන්ත්‍රී සිසුවිය

ජීවිතයේ මුල්වරට ඡන්දය ප‍්‍රකාශ කරද්දී ඒ ඡන්දය තමන්ටම දෙන්නට වරම් ලැබූ අය මේ රටේ තවත් ඉන්නවාදැයි කීම සැකසහිතය. ඡන්දය තමන්ටම දීමටත් වඩා, පාසල් සුදු ගවුමෙන් ප‍්‍රාදේශීය සභාවට යන මන්ත‍්‍රීවරියක් ඉන්නා බව කීම අරුම පුදුම පුවතකි. මේ ප‍්‍රවෘත්තිය අපට අහන්නට ලැබෙන්නේ නාත්තණ්ඩිය ප‍්‍රාදේශීය සභාවෙනි. මන්ත‍්‍රීවරියක හැටියට සෙනසුරාදා දිවුරුම්දීමෙන් ඉක්බිති ඇය ලංකාවේ ළාබාලතම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීනිය හැටියට ඉතිහාසගත වනු ඇත.

ඇමැති ‍ලේකම් ගොඩින් බේරාගන්නට හැදූ දියවන්නාවට ගිය රථයේ කතාව

තලවතුගොඩදී පසුගිය 17 වෙනිදා උදෑසන වාහන දෙකක ගැටී දියවන්නාවට පෙරළුණු රිය අනතුර තරම් මෑතකදී කතාබහකට ලක්වූ රිය අනතුරක් රටේ නැති තරම්ය. දිනකට සිදුවන රිය අනතුරු හා සාපේක්ෂව බැලීමේදී එකී අනතුර එතරම් බිහිසුණු එකක්ද නොවීය.

Chamathka Lakmini Wedding - Engagement

ගිනියම් රෑ වීඩියෝ නිරූපිකා - චමත්කා ලක්මිණි යුග දිවියට
පසුගිය කාලයේ ‘ගිනියම් රෑ‘ නමින් ප්‍රකට වූ මියුසික් වීඩියෝවේද පෙනී සිටි නිරුපිකා චමත්කා ලක්මිණී ගේ විවාහ ගිවිස ගැනීම පසුගියදා සිදුවිය.ඇය අතගත්තේ නාවික නිලධාරි මිතිල මුහන්දිරම් සමගිනුයි.ඉතාම සීමිත පිරිසක් පමණක් ආරාධනා ලැබ බොල්ගොඩ ඔය අසබඩ මෙම උත්සවය පැවැත්වුණි.
http://picture.gossiplankahotnews.com/2018/03/chamathka-lakmini-wedding-engagement.html
Pix By -Mihira Bandara

One person killed in shooting at Armour Street

fld<U md;d,h h<s urd.kS
Ñldf.daj isys.kajñka fld<U ueo uyojdf,a isÿl, ñkSuerefua o¾YK fukak…[Video]

iqfLdamfNda.Ss fudag¾ r:hlska hñka isá uyd mßudK u;al=vq cdjdrïlrejl= nj lshk mqoa.,hl=g wdu¾ ùÈfha uefikac¾ ykaÈfha§ h;=remeÈlska meñ‚ kd÷kk mqoa.,hka fofokl= ;enQ fjä ;eîulska >d;khg ,laù we;ehs fldgfyak fmd,sish lshhs'

Gossip Lanka Hot News Previous News Archive