අද (9) වෝටර්ස් ඒජ් හිදී පවත්වන්නට යෙදුණ සුමති ටෙලි සම්මාන 2020- හා 2021 උළෙලේදී ඒ ඒ වර්ෂ දෙක සඳහා රූපවාහිනී ටෙලි නාට්‍ය සම්මාන වැඩසටහන් සම්මාන හා විශේෂ ත්‍යාග පිරිනැමීම් සිදුවිය.
මෙවර ජනප්‍රියම නිළිය ලෙස දුෂේනි මියුරංගිත් ජනප්‍රියම නළුවා ලෙස උද්දික ප්‍රේමරත්නත් සම්මාන ලද අතර 2021 හොඳම නිළිය ලෙස උමාලි තිලකරත්නත් 2020 හොඳම නිළිය ලෙස උදාරි වර්ණකුලසූරියත් සම්මාන ලබාගන්නා ලදි. 2021 හොඳම නළුවා තුසිත් ලක්නාත් වූ අතර 2020 හොඳම නළුවා දසුන් පතිරණ විය.
Presented by : Cine Star Foundation
Choreography : Channa Wijewardena
Official Photography : Sagara Lakmal de Mel
නව පරපුරේ ගායක යුවළක් වන සනුක වික්‍රමසිංහ සහ වින්ඩි ගුණතිලක ඊයේ (26දා) කෝට්ටේ ජයවර්ධනපුර පිහිටි මොනාර්ච් ඉම්පීරියල් හෝටලයේදී යුග දිවියට එළඹුණහ.
දේශපාලන හා සංගීත පෙරලියක් ඇති කළ ඉරාජ් වීරරත්නගේ කිරුළපන පිහිටි නිවසට ඊයේ (10) දින යම්කිසි පිරිසක් විසින් ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
සිනමා නිළි හා හිටපු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මියගේ නිවසට ප්‍රහාරයක් එල්ලවී තිබේ. ඇයගේ වාහන දෙකක්ද ගිනිබත් කර ඇති අතර නිවසේ ජනෙල් වීදුරු බිද දමා ගල් ගසා ගිනි අවුළුවා අලාබ කර ඇත.
සංගීත නිෂ්පාදක ඉරාජ් වීරරත්නගේ නුගේගොඩ පිහිටි පස් මහල් නිවසට නාඳුනන පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
Gossip Lanka Hot News Previous News Archive