සුමති සම්මාන දිනූවන් ලැයිස්තුව - Sumathi Teledrama Awards 2023


අද (9) වෝටර්ස් ඒජ් හිදී පවත්වන්නට යෙදුණ සුමති ටෙලි සම්මාන 2020- හා 2021 උළෙලේදී ඒ ඒ වර්ෂ දෙක සඳහා රූපවාහිනී ටෙලි නාට්‍ය සම්මාන වැඩසටහන් සම්මාන හා විශේෂ ත්‍යාග පිරිනැමීම් සිදුවිය.
මෙවර ජනප්‍රියම නිළිය ලෙස දුෂේනි මියුරංගිත් ජනප්‍රියම නළුවා ලෙස උද්දික ප්‍රේමරත්නත් සම්මාන ලද අතර 2021 හොඳම නිළිය ලෙස උමාලි තිලකරත්නත් 2020 හොඳම නිළිය ලෙස උදාරි වර්ණකුලසූරියත් සම්මාන ලබාගන්නා ලදි. 2021 හොඳම නළුවා තුසිත් ලක්නාත් වූ අතර 2020 හොඳම නළුවා දසුන් පතිරණ විය.

Ridee Rayak 2022 Photos

Presented by : Cine Star Foundation Choreography : Channa Wijewardena Official Photography : Sagara Lakmal de Mel

සනුක - වින්ඩි යුගදිවියට (PHOTOS)


නව පරපුරේ ගායක යුවළක් වන සනුක වික්‍රමසිංහ සහ වින්ඩි ගුණතිලක ඊයේ (26දා) කෝට්ටේ ජයවර්ධනපුර පිහිටි මොනාර්ච් ඉම්පීරියල් හෝටලයේදී යුග දිවියට එළඹුණහ.

පාස්කු ප්‍රහාරය සිහිකර ගාලු මුවදොර දානයක් (PHOTOS)


පාස්කු ප්‍රහාරයෙන් මියගිය කතෝලික ජනතාවට සිහි කිරීම ඇතුළු මියගිය අය වෙනුවෙන් සාධරණය ඉල්ලා ගාලුමුවදොර පිටියට වැඩම කළ භික්ෂූන් වහන්සේලාට දහවල් දානය පිරීනැමීමට කතෝලික හා බෞද්ධ පිරිස් කටයුතු කළහ.

පාස්කු  ප්‍රහාර සිදුවී අදට වසර තුනක් සපිරීම නිමිතිකර ගනිමින් එම ප්‍රහාරයේන් ජීවිතක්ෂයට පත්වූ සහෝදර කතෝලික ජනතාවට සිහිපත් කිරීමටත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින්  දින 13ක් තිස්සේ ගාලු මුවදොර පිටියේ සාමකාමී උද්ඝෝෂණයේ නිරතව සිටින බෞද්ධ හා කතෝලික පිරිස් මෙම පිංකම සංවිධානය කර තිබුණි.

හිරුණිකාගේ පුංචි පුතාගේ පලමු උපන්දින සැමරූ හැටි මෙන්න

හිරුනිකා කියන්නේ කවුද කියලා අපි හැමෝම දන්නවා.හිරුනිකාගේ ආදරණිය පුතා තමයි එවින් කියන්නේ..මේ පුතා තමන්ගේ පලවෙනි උපන්දිනේ සමරුවේ මෙන්න මෙහෙමයි.

Malaka Silva Wedding day

මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඉරාණ තරුණියක් සමඟ යුග දිවියට
හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඊයේ යුගදිවියට තැබුවා. mount lavinia හෝටලයේදී මෙම මංගල උත්සවය පවත්වා තිබූ අතර දේශපාලඥයින් රැසක්ද මෙම සාදයට එක්වී සිටියා.මාලක සිල්වා අතිනත ගත්තේ ඉරාන ජිාතික තරුණියක් වන Orfa සමඟයි.
http://picture.gossiplankahotnews.com/2018/03/malaka-silva-oorfa-wedding.html

Pix by STUDIO3000DF

Raigam Tele'es Awards 2017

ඊයේ (24) රාත්‍රියේ නෙළුම් පොකුණ රගහලේදී පැවති රයිගම් ටෙලීස් 2017 සම්මාන උළෙලේදී ජනප්‍රියම නළුවා හා නිළිය ලෙස තුමිදු දොඩන්තැන්න හා නයනතාරා වික්‍රමආරච්චි සම්මාන දිනූ අතර හොදම නළුවා හා නිළිය ලෙස මහේන්ද්‍ර පෙරේරා සහ නදී කම්මැල්ලවීර සම්මාන දිනුවා. ජනප්‍රියම ටෙලි නාට්‍යය වූයේ ‘කූඹියෝ‘ ය. ඡායාරූප එකතුව මෙතැනින්
http://picture.gossiplankahotnews.com/2018/03/raigam-telees-2017.html

Pubudu Chathuranga Wedding

පුබුදු චතුරංග - මාෂි මංගල දිනය
ජනප්‍රිය රංගන ශිල්පී පුබුදු චතුරංග නැගී එන නිරූපිකාවක වන මාෂි සමග අද දහවල් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති විවාහ උත්සවයට කලාකරුවන් රැසක් එක්විය.
http://picture.gossiplankahotnews.com/2018/03/pubudu-chathuranga-wedding-day.html

Sriyantha Mendis Daughter's Wedding Day

ශ්‍රියන්ත මෙන්ඩිස් මහතාගේ සහ කුසුම් රේණු මහත්මියගේ දියණියගේ විවාහ මංගල උත්සවය
http://picture.gossiplankahotnews.com/2018/01/sriyantha-mendis-daughters-wedding-day.html

Roshan Pilapitiya & Ridma Wedding Photo Shoot

Roshan Pilapitya & Ridma Pilapitiya's Wedding
Pix by -Dharshana Gohagoda,Dress & Bride's Outfit : Brides By Nish , Groom's Outfit : ABBA, Bridal Bouquet : Designer Wedding ,Groom's Hair : Salon LIYO

Aishara Athukorala Wedding Day

me‚ ul=¿fjda ys rÕmE whsIdrd w;=fldard, ;SlaIK iu.ska hq. Èúhg - Photos

kj mrmqf¾ ckm%sh ks<s whsIdrd w;=fldard, miq.shod hq. Èúhg t<UqKd' wehf.a w; .;a ukd,hd jqfKa ;SlaIK' .,alsiafia msysá fydag,hl Tjqkaf.a újdy W;aijh mej;s w;r l,dlrejka /ilag Bg iyNd.S ù isáhd'
https://goo.gl/upkqkT

Doctor Nawariyan Film - Media Preview

රන්ජන් රාමනායක නිෂ්පාදනය කළ ‘ඩොක්ටර් නවරියන්‘ නවතම චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම ඊයේ (28) තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි.
http://picture.gossiplankahotnews.com/2017/11/doctor-nawariyan-film-media-preview.html

Kolamba Sanniya Returns -Film on location

Kolamba Sanniya Returns -Film on location
Pix By - Dananjaya Gunasekara - කොළඹ සන්නිය රිටර්න්ස්

Lahiru Mudalige's Wedding

ළහිරු මුදලිගේ යුග දිවියට - ස්වර්ණවාහිනී නාලිකාවේ ප්‍රකට නිවේදක ළහිරු මුදලිගේ පසුගියදා විවාහ දිවියට පිවිසියා. ඔහු අතගත් මනාලිය සඳුනි ද සිල්වා වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවරියකි. විවාහ මංගල්‍යෙය් ඡායාරූප පහතින්
http://picture.gossiplankahotnews.com/2017/10/lahiru-mudaliges-wedding.html

Shalika Edirisinghe's Birthday

http://picture.gossiplankahotnews.com/2017/10/shalika-edirisinghes-birthday.html
Photography by : Shehan S. Liyanawaduge

Signis Telecine Awards 2017

සිග්නීස් ටෙලි සිනේ සම්මාන 2017
ටෙලිනාට්‍ය හා සිනමා නිර්මාණ ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව පවත්වන සිග්නීස් 2017 සම්මාන උළෙල ඊයේ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණා.එහි ඡායාරූප එකතුව මෙතැතින්
http://picture.gossiplankahotnews.com/2017/10/signis-telecine-awards-2017.html

The Fifth Derana Sunsilk Film Awards - 2017

http://picture.gossiplankahotnews.com/2017/10/the-fifth-derana-sunsilk-film-awards.html
The Fifth Derana Sunsilk Film Awards 2017 Pix by :- Kasun Deegodagamage

Gossip Lanka Hot News Previous News Archive