ඇය සිය කලා ජීවිතය ආරම්භ කළේ නර්තන අංශයෙන්. කාලයත් සමඟ ඇයට දැන් රංගන ක්ෂේත්‍රයටත් පිවිසෙන්නට වරම් ලැබිලා. මේ දිනවල ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන සිටු මැදුර ටෙලි සිත්තමෙන් ක්‍රිෂාණි ලෙස ඔබ හමුවට එන ඇය මේනකා මධුවන්ති. මේ ඇයගේ කලා ජීවිතයේ ගමන් මඟ ගැන කළ පිළිසඳරක්.කලා ක්ෂේත්‍රය තුළත් මගේම දෙයක් කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා -Chat with Menaka Maduwanthi
ඇය සිය කලා ජීවිතය ආරම්භ කළේ නර්තන අංශයෙන්. කාලයත් සමඟ ඇයට දැන් රංගන ක්ෂේත්‍රයටත් පිවිසෙන්නට වරම් ලැබිලා. මේ දිනවල ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන සිටු මැදුර ටෙලි සිත්තමෙන් ක්‍රිෂාණි ලෙස ඔබ හමුවට එන ඇය මේනකා මධුවන්ති. මේ ඇයගේ කලා ජීවිතයේ ගමන් මඟ ගැන කළ පිළිසඳරක්.බාලවයස් දැරිය රංචු ගැසී දූෂණය කළ විත්තිකරු වසර 12ක් හිරේ
අවුරුදු 16ට අඩු බාලවයස්කාර පාසල් සිසුවියක් රංචුගැසී දූෂණය කළ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි විත්තිකරුවන් දෙදෙනකුගෙන් එක් අයෙක් එකී චෝදනාවට වරදකරු බව නිගමනය කළ උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා විත්තිකරුට වසර 12ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සමඟ දඩ සහ වන්දි මුදල් ගෙවන ලෙසද නියෝග කළේය.
හඳහන්දෙණිය දොළක වතුර රතු වෙයි
අයගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නිකගොඩ හඳහන්දෙණිය දොළ දැනට දින දෙකක පමණ කාලයක සිට ජලය තද රතු පැහැයට හැරී ඇත.
මෙම දොළ ආරම්භ වන්නේ ජේ. ජයසේන සහ ඞී. අයිරාකාන්ති යන අයට අයත් කුඹුරු යායේ බුබුලක් මගිනි.
මහදොළ ආරම්භයේ සිටම රතු පැහැයක් දක්නට ලැබෙයි.
මේ සිද්ධිය මුලින්ම දැක ඇත්තේ අනුර නම් ප‍්‍රදේශවාසියෙකි. මේ පිළිබඳව අයගම ප‍්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප‍්‍රකාශකයකුගෙන් කළ විමසීමකදී ඔහු ප‍්‍රකාශ කළේ මේ වන විට ජලසාම්පල් ලබා ගෙන පරීක්ෂණ සඳහා සූදානම් කර ඇති බවයි.
මෙම දොළ ආරම්භ වන්නේ ජේ. ජයසේන සහ ඞී. අයිරාකාන්ති යන අයට අයත් කුඹුරු යායේ බුබුලක් මගිනි.
මහදොළ ආරම්භයේ සිටම රතු පැහැයක් දක්නට ලැබෙයි.
මේ සිද්ධිය මුලින්ම දැක ඇත්තේ අනුර නම් ප‍්‍රදේශවාසියෙකි. මේ පිළිබඳව අයගම ප‍්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප‍්‍රකාශකයකුගෙන් කළ විමසීමකදී ඔහු ප‍්‍රකාශ කළේ මේ වන විට ජලසාම්පල් ලබා ගෙන පරීක්ෂණ සඳහා සූදානම් කර ඇති බවයි.
පෑලියගොඩ මාළු මාර්කට් එකත් උත්තරීතරයි -( MP) Anura Kumara Dissanayake
ප්‍රශ්නය - අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය මේ වන විට වඩාත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. මොකක්‌ද මේ ගැන ජවිපෙ ස්‌ථාවරය.
පිළිතුර - අප මේ දෝෂාභියෝගය කියන කාරණයේදී එහි කරුණු - කාරණා එහෙමත් නැත්නම් චෝදනා ගැන එතරම්ම වැදගත් ලෙස සළකන්නේ නෑ. එම කරුණු සත්‍යද අසත්‍යද කියන කරුණු ගැන අපි එතරම් සළකන්නේ නෑ. අපි පදනම් කරගනු ලබන්නේ මේ දෝෂාභියෝගය ගෙන ඒම දක්‌වා වූ ගමන් මාවත පිළිබඳවයි. විශේෂයෙන්ම ජනතා විමුක්‌ති පෙරමුණේ එම ආයතන පිළිබඳව විවිධ වෙනස් අර්ථකථනයන් තිබෙනවා. පාර්ලිමේන්තුව වේවා අධිකරණය වේවා මෙම අයුක්‌තිසහගත සමාජ ක්‍රමය ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් සුදුපිරුවට පළඳවා තිබෙනවා. ඒවා කවර දිනයකවත් යුක්‌තිය ඉටුකරන ලද ආයතන නොවේ.
පාර්ලිමේන්තු කෑම පරීක්ෂාවට රෝසි ....
පාර්ලිමේන්තු භෝජනාගාරය තුළ තත්ත්වය පරීක්ෂාකර ගුණාත්මක බව ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රෝසි සේනානායක මහත්මිය ප‍්‍රමුඛ කාන්තා මන්තී‍්‍රන්ට කටයුතු කරන්නැයි කථානායක චමල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ.
කාන්තා මන්තී‍්‍රවරියන්ට කෑමවල තත්ත්වය පරීක්ෂා කිරීමට විශේෂයෙන් කටයුතු කළ හැකි බව ඔහු කීය. එහිදී කථානායකවරයා රෝසි සේනානායක මහත්මියගේ නම විශේෂයෙන් සඳහන් කළ බව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා පැවසීය.
කාන්තා මන්තී‍්‍රවරියන්ට කෑමවල තත්ත්වය පරීක්ෂා කිරීමට විශේෂයෙන් කටයුතු කළ හැකි බව ඔහු කීය. එහිදී කථානායකවරයා රෝසි සේනානායක මහත්මියගේ නම විශේෂයෙන් සඳහන් කළ බව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා පැවසීය.
කුඩු තුෂාරි අනියම් සැමියා සමගම දැලේ
රත්නපුර ප‍්‍රදේශයේ මත්කුඩු ජාවාරම්කාරියෙකු ලෙස ප‍්‍රකට කුඩු තුෂාරි නමැත්තිය, පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය සමග එම ජාවාරමට හවුල් බව කියන තවත් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සැකකාරිය සමග අනියම් ඇසුරක් පැවැත්වූ අයෙක් බවද පැවසේ.
සැකකාරිය සමග එම ජාවාරමට හවුල් බව කියන තවත් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සැකකාරිය සමග අනියම් ඇසුරක් පැවැත්වූ අයෙක් බවද පැවසේ.
I do not have an affair with Chathurika peiris - Gayan wickramathilaka
මම චතුරිකාගේ හිතවතෙක් විතරයි . එක ප්‍රේම සම්බන්දයක් නොවේ , ගයාන් වික්‍රමතිලක ගෙන් පිළිතුරක්
ඔහු කියාසිටින්නේ මේ ගැටලුව ඇති වී ඇත්තේ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් ලෙස බවය,තමන් දරුවන් අතහැර යන්න හිතන පියෙකු නොවන බවත් . තමන් දරුවන්ට අසීමිතව ආදරය කරන බවත් ඔහු කියා සිටි
මට ලස්සන කකුල් දෙකක් තිබුණා - Sumana Gomas
කලින් කලට සිංහල සිනමාවේ ඇති වු රැළි අතර “කාම රැල්ල“ට හිමිවන්නේ සුවීශේෂී ස්ථානයක්.මේ කාල වකවානුව තුළදී මේ නිර්මාණයන් කාගේත් දෝෂ දර්ශනයට ලක් වුවද මේ සිනමා පට සියල්ලක්ම පාහේ බොක්ස් ඔෆීස් වාර්තා බිඳ හෙලමින් තිර ගත වුවා.ඒ කෙසේ වෙතත් මේ සිනමා පටයන් ප්‍රදර්ශනය වු කාලවකවානුවේ සුමනා ගෝමස් කියන නාමයට හිමිවුයේ සුවිශේෂී ස්ථානයක්.කාම රැල්ලේ චිත්‍රපටයන් ඔස්සේ ඉතාමත් ආන්දෝලනාත්මක චරිතයන් රැසකට පණ පෙවු සුමනා එවකට ලංකාව තුළ හැඳින්වුයේ ලාංකාවේ සරාඟී නිළි රැජින ලෙසටයි.මෙලෙස රසිකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයකට හිමි කම් කියු ඇය සිනමාට සමු දී විදේශ ගත වුවා.වසර 11 ක් තරම් දිර්ඝ කාලාන්තරයකට පසු තම මව්බිමට පැමිණි ඇයට ජනතාවගෙන් ඉතා උණුසුම් ප්‍රතිචාර ලැබුණා.





