රටේ සියලු ප්‍රශ්න විසඳනවා - අගමැති රනිල්


ගෝඨාගෝගම විරෝධතා තවදුරට ත් පවත්වාගෙන යාමට ඉඩ දෙන බව නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.අරගලකරුවන්ට අත තැබීමට පොලිසියට ඉඩ නොදෙන බව ද ඔහු සඳහන් කළේ ය.

නව අගමැති ලෙස රනිල් දිවුරුම් දෙයි


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ. කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ඝෝටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු වී ඇත. වික්‍රමසිංහ මහතා මෙරට අග්‍රාමාත්‍යවරයා වන්නේ 06 වන වතාවටයි.

මහින්ද ත්‍රි මලේ නාවික හමුදා කඳවුරේ බව නාවික හමුදාපති පිළිගනී


හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා පවුලේ සාමාජිකයින් ත්‍රිකුණාමලේ නාවික හමුදා කඳවුරේ ආරක්ෂාකාරීව පසු වන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න අද (11) පැවසීය. ඒ අද රටේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳ බත්තරමුල්ලේ ආරක්ෂක අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.

''හරි දුකයි මෙහෙම වෙනකොට.'' - ඉරාජ් වීරරත්න


දේශපාලන හා සංගීත පෙරලියක් ඇති කළ ඉරාජ් වීරරත්නගේ කිරුළපන පිහිටි නිවසට ඊයේ (10) දින යම්කිසි පිරිසක් විසින් ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අමරකීර්ති අතුකෝරල මරණය ඝාතනයක්


පෙරේදා (09) පස්වරුවේ නිට්ටඹුවේ සිදුවූ සිදුවීමකින් අනතුරුව මරණයට පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකොරලගේ මරණය මුලින් ‘සියදිවිනසාගැනීමක්‘ ආකාරයට අර්ථ නිරූපණය කරමින් වාර්තා පළවුවද ඒ සම්බන්ධ සිදුකළ  පශ්චාත් මරණ පරීක්ෂණය අනුව එය පහරදීමකින් කළ ඝාතනයක් බවට කරුණු හෙළිවී ඇත.

ගෝඨාභය ගෙදර යනතුරු ගුරුවරුන් පාසල් එන්නේ නෑ


ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉවත්ව යනතුරු විදුහල්පතිවරුන් හා ගුරුවරුන් පාසල් නොපැමිණෙන බවත්, ඔහු ගෙදර යනතුරු වෘත්තීය සමිති සමග අඛණ්ඩවම වැඩවර්ජනයේ නිරතවන බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ඊයේ (10 දා) පැවසීය.

ගීතා කුමාරසිංහගේ නිවසටත් ප්‍රහාරයක්


සිනමා නිළි හා හිටපු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මියගේ නිවසට ප්‍රහාරයක් එල්ලවී තිබේ. ඇයගේ වාහන දෙකක්ද ගිනිබත් කර ඇති අතර නිවසේ ජනෙල් වීදුරු බිද දමා ගල් ගසා ගිනි අවුළුවා අලාබ කර ඇත.

නිශ්ශංක සේනාධිපතිට රැඳවියෝ දීපු හැටි මෙන්න


වටරැක බන්ධනාගාර වැඩ කඳවුරෙන් වැඩ සහන ක්‍රමයට යොමු කර තිබු රැඳවියන් 58 දෙනෙකු ඊයේ ඇතිවු කලහාකාරී සිදුවීම් අතරතුර පැන ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තුමේන්තුව පවසනවා .

Gossip Lanka Hot News Previous News Archive