මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් සිදුවන විපාක පිළිබඳව ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ සියලූ සේවක සේවිකාවන් වෙත දැනුම්දීමේ පත‍්‍රිකා බෙදා හැරීමට එම ගුවන් සමාගම ක‍්‍රියා කරමින් සිටී.මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ගුවන් සේවිකාව පොලිස් භාරයට ගැනීමෙන් පසු හෙළි වූ තොරතුරු අනුව මෙම පියවර ගෙන ඇතැයි ගුවන් සමාගම කියයි.මේ අතර සමාගමේ රාජකාරී කටයුතුවලදී ගුවන් සේවිකාවන්ට පිටරටවලින් ලැබෙන තෑගිබෝග පාර්සල් පිළිබඳව මින් ඉදිරියේ රේගු නිලධාරීහුද දැඩි විමසිල්ලෙන් පසුවෙති.‘ශ‍්‍රී ලංකන් එයාර්’ සේවකයන්ට මත් ද්‍රව්‍ය විපාක උගන්වයි
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් සිදුවන විපාක පිළිබඳව ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ සියලූ සේවක සේවිකාවන් වෙත දැනුම්දීමේ පත‍්‍රිකා බෙදා හැරීමට එම ගුවන් සමාගම ක‍්‍රියා කරමින් සිටී.මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ගුවන් සේවිකාව පොලිස් භාරයට ගැනීමෙන් පසු හෙළි වූ තොරතුරු අනුව මෙම පියවර ගෙන ඇතැයි ගුවන් සමාගම කියයි.මේ අතර සමාගමේ රාජකාරී කටයුතුවලදී ගුවන් සේවිකාවන්ට පිටරටවලින් ලැබෙන තෑගිබෝග පාර්සල් පිළිබඳව මින් ඉදිරියේ රේගු නිලධාරීහුද දැඩි විමසිල්ලෙන් පසුවෙති.
‘ශ‍්‍රී ලංකන් එයාර්’ සේවකයන්ට මත් ද්‍රව්‍ය විපාක උගන්වයි
2012-08-25T09:55:00+05:30
SL Matter