ඉතාලියේ විදේශ සංක්‍රමනිකයන් සඳහා වූ රූ රැජින තරඟයක අවසන් වටයේ 6 දෙනා අතරට ලංකාව නියෝජනය කළ නයෝමි ඇඳුබදුගේ තේරී ඇති පුවතක් මීට පෙර අප ඔබට ගෙන ආවා. එහි අවසන් තරඟය පසුගිය 9 වනදා පැවති අතර එහි රූ රැජින ලෙස කිරුළ පළඳා ඇත්තේ ආජන්ටිනාව නියෝජනය කළ Aylen Nail Maranges ය.
එම අවසන් තරඟයේ වීඩියෝව හා තරඟාවලියේ විවිධ අවස්ථාවල ගන්නා ලද ජායාරූප එකතුවක් පහතින්.
























