ජපන් සාගර ආරක්‍ෂක බලකායට අයත් යුධ නෞකා දෙකක් කොළඹ වරායට පැමිණ තිබේ.මෙම යුධ නෞකා දෙක නාවික හමුදා සම්ප‍්‍රදායන්ට අනුව ශ‍්‍රී ලංකාව පිළිගෙන ඇත.ජපන් සාගර ආරක්‍ෂක බලකායට අයත් ‘උරගා-463’ හා ‘හච්ජියෝ-302’ නම් මෙම නෞකා දෙක අරාබි මුහුදේ පවත්වන යුධ අභ්‍යාසයකට සහභාගී වීමට යන අතරතුර කොළඹ වරයාට පැමිණ තිබේ.දිගින් පිළිවෙලින් මීටර 141ක් හා 61ක් සහ කාර්ය මණ්ඩලය 160ක් සහ 60 දෙනෙක් වේ.ජපාන යුධ නැවු දෙකක් කොළඹ වරායට
ජපන් සාගර ආරක්‍ෂක බලකායට අයත් යුධ නෞකා දෙකක් කොළඹ වරායට පැමිණ තිබේ.මෙම යුධ නෞකා දෙක නාවික හමුදා සම්ප‍්‍රදායන්ට අනුව ශ‍්‍රී ලංකාව පිළිගෙන ඇත.ජපන් සාගර ආරක්‍ෂක බලකායට අයත් ‘උරගා-463’ හා ‘හච්ජියෝ-302’ නම් මෙම නෞකා දෙක අරාබි මුහුදේ පවත්වන යුධ අභ්‍යාසයකට සහභාගී වීමට යන අතරතුර කොළඹ වරයාට පැමිණ තිබේ.දිගින් පිළිවෙලින් මීටර 141ක් හා 61ක් සහ කාර්ය මණ්ඩලය 160ක් සහ 60 දෙනෙක් වේ.
ජපාන යුධ නැවු දෙකක් කොළඹ වරායට
2012-09-05T21:00:00+05:30
SL Matter