දුවත් සමඟ යතුරුපැදියකින් මීගමුව නගරයට ගමන් කරමින් සිටි මවක් පසුගියදා අනතුරට පත්වී තිබුණා.මාර්ගයේ පැමිණි ටිපර් රථයක් ඔවුන් දෙදෙනා ගමන් කරමින් සිටි යතුරුපැදිය යට කරගන යෑමෙන් මවගේ හිස කඳින් වෙන්වී තිබුණා.මෙම අනතුරින් පසුව දියණිය විසින් මවගේ හිස තුරුළු කරන් උදව් ඉල්ලා කෑගැසුවත් කිසිවෙන් උදව් නොකර එම සිද්ධිය වීඩියෝ කරමින් සිටි බවට ඇය පවසන්නේ හඬමින්.


