පෙම්වතිය රවටා හෝටලයට ගෙනවිත් මිතුරන් සමග එක්ව් අතවර කරලා


 තම පෙම්වතිය රවටා, හෝටලයකට ගෙනවිත් මිතුරන් පිරිසක් සමග එක්ව ඇයව සමුහ වශයෙන් අපයෝජනය කල පෙම්පතා ඇතුළු පස් දෙනෙක් අනුරාධපුර මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය විසින් ලබන 18 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබිය.
අනුරාධපුර පරණ බස් නැවතුම්  පොළේ සම්පත් ටේලර්හි එච්.ඒ. සමිත්, ආලංකුලම ගාධ්‍ය හෝටලයේ කලමනාකරු පී.එම්. ඉසුරංග, පෙරිමියන් කුලමේ ඒ.එම්.
රුක්මන් සමන්ත විජේවර්ධන, එස්. දිලිප් චතුරංග, පී.ඒ.එච් මහේෂ් චතුරංග යන පස්දෙනා එසේ රිමාන්ඩ් බාරයට පත්කර ඇත.
අනුරාධපුරපුරයේ ඇඟළුම් කම්හලක  ආරක්ෂක නිලධාරිනියක ආලංකුලමේ ගාධ්‍ය හෝටලයට රැගෙන ගොස් මත්පැන් පොවා මෙම අතවරය සිදුකර ඇත.
ඇඟළුම් සේවිකාව රෙදි මසන්නාගේ පෙම්වතිය බවත්, ගෙදර සාදයක් බව කියමින් ඇය හෝටලයට කැඳවා සමූහ වශයෙන් කෙළෙසා ඇති බව  පොලිසිය අධිකරණයට දැන්වීය.

Gossip Lanka Hot News Previous News Archive