ශ්‍රී ලංකාවේ දී අතවරයට පත්වන ගැහැනු ළමයින් හා කාන්තාවන් ලැජ්ජාව නිසා බෝහෝ විට පැමිණිලි නොකරන බවත් එවැනි අයට නීති ආධාර දී අතවරකරුවන්ට දඬුවම් දීමට නීති ආධාර කොමිසම සූදානම් බවත් ඔහු පැවැසීය.දකුණු ආසියාවෙන්ම " ජැක් " වලට ලංකාව No . 1
දකුණු ආසියාවේ දුම්රියේ හා බස් රියේ ගමන් කරන කාන්තාවනට සිදු කරන අතවර අතින් ශ්‍රී ලංකාව මුල් තැනට පත්ව සිටින බව නීති අධාර කොමිසමේ සභාපති එස්.එස්. විජයරත්න මහතා කොළඹ දී ප්‍රකාශ කෙළේය. ඉන්දියාවේ ජනගහනය ශ්‍රි ලංකාවට වඩා බෙහෙවින් වැඩි වුවත් පොදු ප්‍රවාහන සේවාවලදි කාන්තාවනට සිදුවන අතවර ඉතා අඩු යැයි ඔහු කීවේය.
ශ්‍රී ලංකාවේ දී අතවරයට පත්වන ගැහැනු ළමයින් හා කාන්තාවන් ලැජ්ජාව නිසා බෝහෝ විට පැමිණිලි නොකරන බවත් එවැනි අයට නීති ආධාර දී අතවරකරුවන්ට දඬුවම් දීමට නීති ආධාර කොමිසම සූදානම් බවත් ඔහු පැවැසීය.
ශ්‍රී ලංකාවේ දී අතවරයට පත්වන ගැහැනු ළමයින් හා කාන්තාවන් ලැජ්ජාව නිසා බෝහෝ විට පැමිණිලි නොකරන බවත් එවැනි අයට නීති ආධාර දී අතවරකරුවන්ට දඬුවම් දීමට නීති ආධාර කොමිසම සූදානම් බවත් ඔහු පැවැසීය.
දකුණු ආසියාවෙන්ම " ජැක් " වලට ලංකාව No . 1
2012-11-30T22:56:00+05:30
aruna e
