සිනමා තාරකාවන් රැසක් දායකත්වය සැපයූ S L T රිදී රැයක් 2012 ප්රසංගය පසුගිය 22 වැනිදා කොලඹ නෙළුම් පොකුණ රඟහලේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වින. 10 වැනි වරටත් පවත්වනු ලැබූ එම ප්රසංගයේ ප්රධාන අනුග්රාහකයා වූයේ ශ්රී ලංකා ටෙලිකොම් ආයතනය යි. නර්තන රචනය චන්න විජේවර්ධන අතින් සිදු විය. සිනෙස්ටාර් පදනම වාර්ෂිකව සංවිධානය කරන මෙම ප්රසංගයෙහි ප්රධාන අරමුණ සිනමා අංශයේ ප්රගමනය මෙන්ම සිනමා වෘත්තිකයින්ගේ සුබසාධනය සැලසීමයි. රිදී රැයක් 10 නමින් පටිගත කළ ප්රසංගය ජාතික රූපවාහිනියෙන් විකාශයවීමට නියමිතව ඇත්තේ ලබන 31 වනදා රාත්රියේය .
සියලූ ඡායාරූප පහත පළවෙනවා.(ඡයාරූප අනුග්රහය - සාගර ලක්මාල් ද මෙල්)
තව ඡායාරූප බැලීමට මෙතනින්

.jpg)

.jpg)

.jpg)

.jpg)

.jpg)

.jpg)

.jpg)

.jpg)

.jpg)

.jpg)

.jpg)

.jpg)
.jpg)

.jpg)

.jpg)

.jpg)

.jpg)

.jpg)

.jpg)

.jpg)
.jpg)

.jpg)

.jpg)

.jpg)

.jpg)

.jpg)

.jpg)

.jpg)

.jpg)

.jpg)

.jpg)


.jpg)

.jpg)

.jpg)

.jpg)

.jpg)

.jpg)

.jpg)

.jpg)

.jpg)

.jpg)

.jpg)

.jpg)

.jpg)

.jpg)

.jpg)

.jpg)

.jpg)

.jpg)

.jpg)

.jpg)

