වැල්ලවාය මාධ්‍ය ඒකකය මගින් ඊයේ (21) දිනයේ දී වැල්ලවාය නගරයේ බෞද්ධ මන්දීරය අසල ලෝක විනාශය වෙනුවෙන් ලංකාවාසි සැමට සෙත්පතා ස්වාමීන් වහන්සේලා 136 නමක් ඇතුළු පන්සල් 35ක නායක ස්වාමීන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් මහා සෙත් පිරිත් සජ්ඡායනාවක් හා බෝධි පූජා පිංකමක් පවත්වන ලදි. එයට මහා සංඝ රත්නය ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. එම බෝධි පූජාව නිමා වීමත් සමගම ඉහළ අහසේ රතු පැහැති ගිනි ගුලියක් නැගෙනහිර අහසේ සිට බස්නාහිර දෙසට ඉතා වේගයෙන් ගමන් කරන අයුරු රැස්ව සිටි ස්වාමීන් වහන්සේලා සහ සෙසු බැතිමතුන්ට පැහැදිලිව දකින්නට ලැබිණ.වැල්ලවායේ පිංකම නිමා වෙද්දි රතු ආලෝකයක් අහසින් යයි
වැල්ලවාය මාධ්‍ය ඒකකය මගින් ඊයේ (21) දිනයේ දී වැල්ලවාය නගරයේ බෞද්ධ මන්දීරය අසල ලෝක විනාශය වෙනුවෙන් ලංකාවාසි සැමට සෙත්පතා ස්වාමීන් වහන්සේලා 136 නමක් ඇතුළු පන්සල් 35ක නායක ස්වාමීන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් මහා සෙත් පිරිත් සජ්ඡායනාවක් හා බෝධි පූජා පිංකමක් පවත්වන ලදි. එයට මහා සංඝ රත්නය ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. එම බෝධි පූජාව නිමා වීමත් සමගම ඉහළ අහසේ රතු පැහැති ගිනි ගුලියක් නැගෙනහිර අහසේ සිට බස්නාහිර දෙසට ඉතා වේගයෙන් ගමන් කරන අයුරු රැස්ව සිටි ස්වාමීන් වහන්සේලා සහ සෙසු බැතිමතුන්ට පැහැදිලිව දකින්නට ලැබිණ.
වැල්ලවායේ පිංකම නිමා වෙද්දි රතු ආලෝකයක් අහසින් යයි
2012-12-22T16:45:00+05:30
aruna e
unidentified object
|





