මායාවරුන්ගේ කැලන්ඩරය වසර 5125.26 කට පසුව අවසන් වීමට තිබුනේ අද ග්‍රිනිජ් වේලාවෙන් 11:11 ටය.
එනම් ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 4.41 ටය.
නව කැලන්ඩරයක් ආරම්භ වීම නිමිත්තෙන් එය සමරා මේ වනවිට ගෝතමාලාවේ මායාවරුන් තමන්ගේ සැමරීම් ආරම්භ කර තිබෙනවා.
ඒවායේ ජායාරූප කිහිපයක් පහතින්.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)