The Possession – ද පොසෙෂන් (2012)

සත්‍ය කතාවක් ඇසුරෙන් නිපැයුනු මේ චිත්‍රපටය 2012 වසරේ තිරගත වුනු ත්‍රාසජනක චිත්‍රපට අතුරින් සාර්ථකව තිරගත වුනු, වැඩි ආදායමක් ඉපැයීමට සමත් වූ චිත්‍රපටය කි. එමී නම් ගැහැණු ළමයෙකු වටා ගෙතී ඇති මේ චිත්‍රපටයේ කතා තේමාව මෙසේය.

එමී වෙළඳ සැළකින් කුඩා පෙට්ටියක් මිලඳීගන්නා අතර මේ පෙට්ටිය මිළදී ගැනීමෙන් පසු ඇය අමුතුම කෙනෙක් වන්නට පටන්ගන්නවා.එමීගේ දෙමව්පියන් වන ක්ලයිඩ් හා ස්ටෙෆනි තේරුම් ගන්නවා එමීගේ මේ විවිධ වෙනස් කම් ඇති වෙන්නේ පෙට්ටියේ සිටි භූත ආත්මයක් ඇයගේ ශරීරයට ඇතුල් වීම නිසා බව. දෙමාපියන් ලෙස ඔවුන් උත්සාහ ගන්නේ එමී මේ භූත ආත්ම වලින් බේරාගෙන සාමාන්‍ය ළමයෙකු ලෙස ජීවත් කරවීමටයි. ඔවුන්ගේ ඒ උත්සාහය සාර්ථක වේවි ද?

Genre: Horror, Thriller
Director: Ole Bornedal
Actors: Jeffrey Dean Morgan, Kyra Sedgwick, Natasha Calis
Writer: Juliet Snowden



සම්පුර්ණ චිත්‍රපටය  online නරබන්න

Gossip Lanka Hot News Previous News Archive