මයික් මැක්කෝ සහ ස්කොට් වොග් විසින් අධ්‍යක්ෂණය කළ ‘ඇක්ට් ඔෆ් වැලෝර්’ ක්‍රියාදාම චිත්‍රපටයක්. රොස්ලෙන් සැන්සෙච්, නෙස්ටර් සෙරානෝ, එමිලිඕ රි වේරා ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටය මිනිත්තු එකසිය දහයක කාලයකින් යුතු වේ. 70 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී මේ සඳහා හොඳම ගීතයට හිමි සම්මානය හිමි විය.සම්පුර්ණ චිත්‍රපටය online නරබන්න