ලොව ප‍්‍රථම ඇසිදිසි ඔන්ලයින් තොරණ හිරු වෙබ් අඩවියේ.

වෙසක් පුණ්‍යෝත්සවයේදී ආමිස පූජා අතර ප‍්‍රධාන තැනක් ගනු ලබන වෙසක් තොරණ හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී. මෙවර නවතම සංකල්පයකින් ඉදිරිපත් කර තිබෙනවා. ලොව ඕනෑම තැනක සිට ඕනෑම මොහොතක සැනෙකින් අන්තර්ජාලයට පිවිස මෙම තොරණ දැකබලා ගත සිත් පහන් කර ගැනීමට බැතිමතුන්ට අවස්ථාව හිමිවනවා. එමෙන්ම ජාතක කතා වස්තුව හොඳින් අධ්‍යයනය කරමින් තොරණ නැරඹීමට හැකි වීම මෙහි ඇති සුවිශේෂත්වයයි. 

මෙම ඔන්ලයින් තොරණ රාජයා ලොව වැඩිම පිරිසක් නරඹන තොරණ ලෙස ඉතිහාසයට එක්වනු ඇති. ඒ අනුව මහා කපි ජාතකය රැගත් ලොව ප‍්‍රථම ඇසිදිසි ඔන්ලයින් තොරණ http://www.hirufm.lk/vesak-thorana-2013/ වෙබ් අඩවියට පිවිසීමෙන් දැන් නැරඹිය හැකියි.

Gossip Lanka Hot News Previous News Archive