මනීෂා කොයිරාල ගැන කවුරු කවුරුත් වැඩිපුර කතා කරන්න පටන්ගත්තා පහුගිය කාලේ. ඒ ඇය රඟපාපු අලූත් ෆිල්ම් එකක් නිසා එහෙම නෙවෙයි.
ඇය පිළිකා රෝගයකින් පීඩා විඳපු බව මේ වෙනකොට හැමෝම දන්නවා.
දැන් මනීෂාගේ වයස අවුරුදු 43 යි. මේ අවුරුද්දේ මැයි මාසෙ ඉඳන් තමයි ඇයගේ පිළිකා රෝගයට වැඩිපුර ප‍්‍රතිකාර කරන්න පටන්ගත්තේ.
අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිත කිරීම සහ ඇයගේ ජීවිතයේ විවිධ කාලවලදී සිදුවූ මානසික බිඳවැටීම් ඇගේ රෝගයට මූලිකවම බලපෑවා කියලයි වෛද්‍යවරු නම් කියන්නේ.
කොහොම වුණත් දැන් ඇය සුවය ලබලා නැවතත් පවුලේ අයත් එක්කයි ඉන්නේ. පහතින් තියෙන්නේ මනීෂාගෙ රෝගී වෙන්න කලින් ඡායාරූප සහ ඇගේ දැන් ඡායාරූප කිහිපයක්