නැගී එන කලාපීය කොටස් වෙළෙඳපොළ අතරට කොළඹ කොටස් වෙළෙඳපොළත්

සියලු කොටස් මිල දර්ශක අගයට අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ පසුගිය 2013 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කර ගෙන ඇතැයි කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර සිටී. මේ අනුව 2012 (-7.1%) සහ 2011 (-8.5%) වසරවල දී පෙන්නුම් කරන ලද සෘණාත්මක තත්ත්වය මඟ හරවාලමින් 2013 වසර තුළ දී 4.78% ක වර්ධනයක් අත්පත් කර ගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සමත් වී තිබේ.

මෙහීදී ප්‍රධාන වශයෙන් බලපා ඇති සාධකය වශයෙන් දක්වා ඇත්තේ ශ්‍රී ලංකා මහබැංකුව විසින් අනුගමනය කරන ලද දැඩි මූල්‍ය ප්‍රතිපත්ති හමුවේ බැංකු පොළී අනුපාත පහළ දැමීමට කටයුතු කිරීම කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා යහපත් ආකාරයෙන් බලපා ඇති බවයි. 2012 දෙසැම්බර් 31 වන විට 13.21% ක්වූ සාමාන්‍ය බරතැබූ ස්ථාවර තැන්පතු පොළී අනුපාතය 2013 නොවැම්බර් 29 වන විට 11.96% දක්වා කැපී පෙනෙන ලෙස මේ අනුව පහළ බැස තිබේ.

කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන පරිදි පසුගිය 2013 වසරේ දී සමාගම් 57 ක් විසින් 15% ක් ඉක්මවූ ප්‍රතිලාභයක් ආයෝජකයින් හට අත්පත් කර දීමට සමත් වී ඇත. එහිදී සමාගම් 26 ක් විසින් 30% ක් ඉක්මවූ ප්‍රතිලාභයක් ද, සමාගම් 31ක් විසින් 15% සිට 30% දක්වා වූ ප්‍රතිලාභයක් ද ලබා දීමට කටයුතු කර තිබේ.


මේ අතර පසුගිය වසර තුළ දී කොටස් වෙළෙඳපොළ හරහා සම්පාදනය කර ගන්නා ලද සම්පූර්ණ අරමුදල්වල වටිනාකම රුපියල් බිලියන 119.4කි. ඊට සංස්ථාපිත ණයකර නිකුතු හරහා රැස්කර ගනු ලැබූ රුපියල් බිලියන 68.3 ක අරමුදල් ද ඇතුළත් වේ. මෙය පූර්ව 2012 වසර හා සැසඳීමේ දී රුපියල් බිලියන 29.58 ක අතිරික්තයකි. 
CSE remains an attractive avenue for investment and emerges as a top performer among Regional Stock Markets
The Colombo Stock Exchange (CSE) during 2013 provided an attractive prospect for investment with a 4.78 per-cent increase in the All Share Price Index (ASPI) and a 5.79 per-cent yield on the S&P SL20 Index (S&P 20). The ASPI indicated the most notable increase in comparison to previous years, where 2012 and 2011 exhibited negative percentage changes of (-7.1) per-cent and (- 8.5) per-cent respectively.

Bank interest rates decreased during the course of the year, following a directive by the Central Bank of Sri Lanka to tighten monetary policy; interest rates (Average Weighted Fixed Deposit Rate) have dropped from 13.21 per-cent on 31st December 2012 to 11.96 per-cent as at 29th November 2013.

The market witnessed certain selected stocks performing exceptionally, providing high yields to investors who diversified their investments over a range of equities. A total of 57 companies have given a total return in excess of 15 per-cent year on year for 2013 (with 26 companies giving a return above 30 per-cent and 31 companies giving a return between 15 to 30 per-cent).

The year also saw a total of Rs.119.4 Billion capital being raised through the stock market, with Corporate Debt amounted to Rs.68.3 Billion. The total capital raised during the year surpassed that of the previous year which closed at Rs.29.58 Billion. The CSE continued to attract foreign investors with a net foreign inflow of Rs.34.1 Billion (excluding the net flow for corporate debt), building on the net foreign inflow of 2012 at Rs.40.3 Billion.

This was supported by Sri Lanka’s higher positioning in regional capital markets, being one of the top performers within the region ahead of the Singapore Stock Exchange, the Bombay Stock Exchange and the Hong Kong Stock Exchange.

Capitalizing on the attractiveness of the market, the CSE in association with the Securities and Exchange Commission (SEC) will host a Foreign Investor Forum in Singapore on the 20th and 21st of January 2014 to attract foreign institutional investors. A series of local and foreign investor forums are planned for the coming months, to reach out to international intuitional and high net worth investors, as well as local investors.


In a bid to encourage local investors and better educate existing investors the CSE has conducted a number of investor education programs throughout the island and will
continue to educate the public on the various opportunities for investment available in the Sri Lankan Capital Market.

Gossip Lanka Hot News Previous News Archive