විදුහල්පතිතුමා කැළය මැද්දෙන් පාසලට එයි
ටෙස්ට් ක්‍රිකට් පොත ක්‍රිස් ගේල් අලුත් කරයි Chirs Gayle Make a New World Record
ජාත්‍යන්තර ටෙස්ට් තරගයකදී පළමු පන්දුවාරයේ පළමු පන්දුවටම හයේ පහරක් එල්ල කළ ලොව පළමු කී‍්‍රඩකයා ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කි‍්‍රස් ගේල් වාර්තා පොතට එක්වුණා.
ඒ, ඊයේ (14) මීර්පුර් හිදී බංග්ලාදේශය සමග ආරම්භ කෙරුණු පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු පන්දුවටම හයේ පහරක් එල්ල කරමින්.
අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය සඳහන් කළේ බංග්ලාදේශ ආරම්භක පන්දු යවන්නෙකු වන සොහාඞ් ගාසිගේ පළමු පන්දුවාරයේ පළමු පන්දුවටම කි‍්‍රස් ගේල් මෙලෙස හයේ පහරක් එල්ල කළ බවයි.
ලොව ටෙස්ට් කි‍්‍රකට් තරග ආරම්භ කෙරුණේ 1877 වසරේ මාර්තු මස 15 වැනිදායී.
අන්ධ දරුවන් හතර දෙනකුට ලිංගික අතවර කරපු ගුරුවරු
අනුරාධපුර ආබාධ සහිත දරුවන්ගේ පාසලේ ඉගෙනුම ලබන අර්ධ අන්ධ භාවයෙන් පෙළෙන දැරියන් සිවු දෙනෙකුට ලිංගික අතවර කළ එම පාසලේම ගුරුවරුන් දෙදෙනෙකු මෙම මස 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය අද නියෝග කළාය.
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ගුරුවරුන් දෙදෙනාද අර්ධ අන්ධ භාවයෙන් පෙළෙන්නන්වේ.
වයස අවුරුදු 11, 14 සහ 17 යන වයස්වල පසුවන දැරියන් සිවු දෙනෙකු මෙලෙස අතවරයට ලක්ව තිබේ.
ගුරුවරුන් දෙදෙනා තමන්ට අතවර කරන බව එම දැරියන් බ්‍රේල් ක්‍රමය ඔස්සේ තම පාසලේ පාලක සභාවට දැනුම් දී ඇති බව අධිකරණයේදී හෙළිවිය.
වෙනත් ගායකයින්ගේ ගීත ගායනා කරන්නේ ආර්ථිකමය වාසියක් බලාගෙනයි, Talk with Shihan Mihiranga
තමන්ට එරෙහි චෝදනාවන්ට ශිහාන් උත්තර බඳීසිරස සුපර්ස්ටාර්ස් වේදිකාවේ ගී ගැයූ ඔබ එහි පස්වැනි අදියරේ දී විනිශ්චයකරුවෙකු බවට පත්වෙලා. මොකක්ද මේ වෙනස.
සිරස සුපර් ස්ටාර්ස් විනිශ්චය මණ්ඩලයට ඇතුළත් වෙන්න කියලා මට ආරාධනාවක් ලැබුණා. මට බොහොම සතුටුයි ඒ ගැන. මම ආධුනිකයෙක් විදියට ඒ වේදිකාවේ ගායනා ඉදිරිපත් කළා. දැන් ඊට අවුරුදු අටකට පසුව ඒ වැඩසටහනේම විනිශ්චය මණ්ඩලයේ ඉන්න ලැබෙන එක ලොකු ආඩම්බරයක්. සිරස මා ගැන ලොකු විශ්වාසයක් තැබිම ගැන මම ස්තූතිවන්ත වෙනවා. අනෙක් කාරණය තමයි , නිරෝෂා විරාජිනි කියන්නේ මම ගීත ගායනා කරද්දී මාව විනිශ්චය කරපු කෙනෙක්. ඒ නිසා ඒ වගේ ප්‍රවීණයොත් එක්ක එකම තලයක ඉඳගන්න ලැබිමත් ලොකු වාසනාවක් විදියටයි මම සලකන්නේ.
16 හැවිරිදි මිතුරාගේ පිහි පහරින් 15 හැවිරිදි මිතුරා මරු දකී ! Teenager stabbed to death by friend
ඌරුබොක්ක, ගින්නලිය, මිරිස්වත්ත හන්දිය අසලදී මිතුරන් දෙදෙනකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යැමෙන් එක් මිතුරකු අනෙක් මිතුරාට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි ඌරුබොක්ක පොලිසිය පවසයි.
පෙරේදා (12 වැනිදා) සිදු වී ඇති මෙම සිද්ධියේදී ඝාතනයට ලක්වී ඇත්තේ ඌරුබොක්ක, ගින්නලිය, උස්වත්ත පදිංචිව සිටි පී. ඉසුරු සම්පත් නමැති 15 හැවිරිදි දරුවෙකි.
පෙරේදා (12 වැනිදා) සිදු වී ඇති මෙම සිද්ධියේදී ඝාතනයට ලක්වී ඇත්තේ ඌරුබොක්ක, ගින්නලිය, උස්වත්ත පදිංචිව සිටි පී. ඉසුරු සම්පත් නමැති 15 හැවිරිදි දරුවෙකි.
පින්කි පිරිමියෙක් ! Pinki Pramanik is male says gender test
තරුණියක දූෂණය කිරීමේ චෝදනාවකට හසුවී ලෝක මලල ක්‍රීඩා ක්ෂේත්රයේ ආන්දෝලනයකට ලක්වූ අන්තර් ජාතික රන් පදක්කම්ලාභී ඉන්දියා මලල ක්‍රීඩිකාවක් වන පින්කි ප්රමානික් පිරිමියකු බව වෛද්‍ය පරික්ෂණ මගින් තහවුරු වීමෙන් පසුව ඔහුට විරුද්ධව නඩු පැවරීමට එරට පොලිසිය පියවර ගත්තේය.
පසුගිය ජූනි මාසයේ දී පොලිසිය විසින් අත් අඩංගුවට ගත් පින්කි පසුව වෛද්‍ය පරික්ෂණයට යොමුකෙරුණු අතර එහි වාර්තාව දිස්ත්‍රික් උසාවියට ඉදිරිපත් කළ බව ඒ සඳහා පත්කළ විශේෂ වෛද්‍ය කමිටුව සඳහන් කළේය.
පසුගිය ජූනි මාසයේ දී පොලිසිය විසින් අත් අඩංගුවට ගත් පින්කි පසුව වෛද්‍ය පරික්ෂණයට යොමුකෙරුණු අතර එහි වාර්තාව දිස්ත්‍රික් උසාවියට ඉදිරිපත් කළ බව ඒ සඳහා පත්කළ විශේෂ වෛද්‍ය කමිටුව සඳහන් කළේය.
මහකනදරාවේ අන්ධයාට වෙඩි තබා මරා දළ කපාගෙන යති
දීග ජන්තුටත්' වෙඩි වැදී අසාධ්‍යයි
'මහකනදරාවේ අන්ධයා' නමින් ප්රකටව සිටි දළ ඇතා මීට දින හතරකට පෙර වෙඩි තබා ඝාතනය කර දළ දෙක කපාගෙන ගොස් ඇති බව වනජීවි නිලධාරීහු ප්‍රකාශ කරති.
”අන්ධයා” මැරූ ඔත්තුවට දෙලක්ෂයක් තෑගි
මැදවච්චිය ඇටඹගන්කඩ හා කුඩාවැව සැරිසැරූ මහකනදරාවේ අන්ධ ඇතා වෙඩි තබා මරා දැමූවන් ගැන තොරතුරු දෙන අයට වනජීවී භාරකාර අමුදලින් රුපියල් දෙලක්ෂයක තෑග්ගක් දීමට තීරණය කරයි. ඇතාගේ දළ දෙකද කපාගෙන ගොස් ඇත.

United Nation "failed Sri Lanka civilians"

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වැසියන් ආරක්ෂා කිරීමට 'එක්සත් ජාතීන් අපොහොසත් වුනා'
ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේදී සාමාන්‍ය වැසියන් ආරක්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය අපොහොසත් වූ බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් කියයි
මූලාශ්‍ර – BBC NEWS