මහජන මුදලින් වැටුප් ලබන යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ නාවුක හමුදා භටයකු ශ්‍රී ලංකා කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන සමාගම්වල ප්‍රධාන පෙලේ ආයෝජකයන් වූයේ කෙසේදැයි එජාප මන්ත්‍රී මංගල සමරවීර මහතා ප්‍රශ්න කරයි.
එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන අංශ ප්‍රධානී මංගල සමරවීර මන්ත්‍රීවරයා එම ප්රශ්නය මතු කළේ, ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඉහල පෙලේ බලධාරීන්ගේ වංචා දූෂණ සම්බන්ධයෙන් ඔහු පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශයක් පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමිනි.
හලාල් ලකුණ සහිත භාණ්ඩ වර්ජනය කළ යුතුයි – බොදු බල සේනා
සිංහල ජන සමාජය මත බලහත්කාරයෙන් පටවන ලද ‘‘හලාල්’’ ලාංඡනය සහිත පාරිභෝගික භාණ්ඩ වර්ජනය කළ යුතු යැයි බොදු බළ සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
එවැනි ලාංඡනය සහිත අමතර මුදලක් වැය කිරීමට සිංහල ජන සමාජයට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි ද ඥානසාර හිමියෝ කොළඹ 7 සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැති ප්රවෘත්ති සාකච්ඡුාවකදී ප්‍රකාශ කළහ.
ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙසේද සඳහන් කළහ.

ශාරුක්, කත්රිනා, අනුෂ්කාගේ එකතුව එළියට ඇවිත් දවස් 20 න් කෝටි 120 ක් උපයයි
යාෂ් චොප්රාගේ අවසන් අධ්යක්ෂණ වන “ජබ්තක් හායි ජාන්” බොක්ස් ඔෆිස් වාර්තා තියලා කියලා බොලිවුඩයෙන් ආරංචි වුණා. තිරගත වෙලා තාමත් දවස් 6 ක් වුණු මේ චිත්‍රපටිය ඉන්දියානු රුපියල් කෝටි 120 ට වැඩි ආදායමක් උපයලා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ.
ගාසා තීරයට දිගට-හරහට ගුවන් ප්‍රහාර
ගාසා තීරයට අද උදේත් ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර එල්ල විය. ඉන් තවත් පලස්තීනුවන් තිදෙනෙක් ඝාතනය වූහ. ඒ අනුව හය දිනකදී මෙතෙක් ජීවිතක්ෂයට පත් පලස්තීනුවන් ගේ සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය නිලධාරින් ප්‍රකාශ කර තිබේ. සෙයිටුන් නගරයේ දී මේ ප්‍රහාර සිදු වූයේ පෙරේදා රාත්‍රියේ ඊශ්‍රායල් යුද ගුවන් යානා විසින් ගාසා තීරයේ පොලිස් ස්ථානයක් බිමට සමතලා කිරීමෙන් පසුය.
ඊශ්‍රායල නාවික හමුදා යාත්‍රාවල සිට ගාසා වෙරළ දෙසට නිරන්තරයෙන්ම ප්‍රහාර එල්ල විණි.
ඊශ්‍රායල නාවික හමුදා යාත්‍රාවල සිට ගාසා වෙරළ දෙසට නිරන්තරයෙන්ම ප්‍රහාර එල්ල විණි.
මුත්තයියාගෙන් පස්සේ හොදම දඟ පන්දු යවන්නා රංගන
මුත්තයියා මුරලිදරන්ට පසුව ශ්‍රී ලංකාවේ සිටින දක්ෂතම දඟ පන්දු යවන්නා රංගන හේරත් බව ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසයි.
ඔහු මේ බව පවසා ඇත්තේ ඊයේ (19) ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් ක්‍රීඩාංගණයේ පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.
ඔහු මේ බව පවසා ඇත්තේ ඊයේ (19) ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් ක්‍රීඩාංගණයේ පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.
හොර ක්‍රම මඟින් රියැදුරු බලපත්, Driving license racket werahera, sri lanka
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නොගොස් හොර ක්‍රම මඟින් රියැදුරු බලපත් ලබාදීමේ මහා පරිමාණ ජාවාරමක් සම්බන්ධව රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා රහස් පොලිසියට කර ඇති පැමිණිල්ලක් මත එම පරීක්ෂණය සිදුවෙයි.

.jpg)