2008 වසරේ දී ඉන්දියාවේ මුම්බායි නගරයට එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගැනීමට හැකිවූ මොහොමඩ් අජ්මාල් කසාබ් එල්ලා මරා ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.
අදාළ සැකකරු අද (21) පෙරවරුවේ ඉන්දියානු බන්ධනාගාරයක් තුළදී එල්ලා මැරීමේ දඬුවමට ලක් කල බව එරට මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ආර්.ආර්.පටිල් විසින් තහවුරු කර තිබේ.
2008 වසරේ නොවැම්බර් මස 26 වන දින මුම්බායි නගරය කේන්ද්‍ර කරගත් සුඛෝපභෝගී හෝටල් සංකීර්ණයත් යුදෙව් සංස්කෘතික මධ්‍යස්ථානයත් හා මුම්බායි දුම්රිය ස්ථානයත් මෙලෙස ප්‍රහාරයට ලක්විය.
එහිදී පුද්ගලයින් 52 ක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් බොහෝ පිරිසක් තුවාල ලැබූහ.
වැලිකඩ හිරගෙදර හොල්මන්
පසුගියදා වැලිකඩ හිරගෙදර තුළ ඇති වූ කැරැල්ලේදී හමුදාව සමග ඇති වූ වෙඩි හුවමාරුවෙන් සිරකරුවන් මියයාමෙන් පසුව රාති‍්‍ර කාලයේදී වැලිකඩ හිරගෙදර හිස නැති ඇවිදින සිරුරක් නිලධාරීන් දැක ඇතැයි ප‍්‍රචාරයක් නිසා නිලධාරීන් රාති‍්‍ර කාලයේදී හොල්මන්වලට බියෙන් රාජකාරී කිරීමට බියෙන් පසුවන බව වාර්තා වෙයි.
රාති‍්‍ර වැඩමුරය භාරව සිටි ඕවර්සියර්වරයකු විසින් හිස නැති කඳක් දැක ඇතැයි ගිය ප‍්‍රචාරයක් මත බන්ධනාගාරය තුළ හොල්මන් භීතිය හටගෙන ඇත. වැලිකඩ වයි. ඕ. ගොඩනැගිල්ල ආසන්නයේ රාති‍්‍ර රාජකාරි නිරත වූ නියාමකයෙක් ඉරිදා (18දා) රාති‍්‍රයේ බිය වී උණ ගැනී ඇති බවටද බන්ධනාගාරය තුළ රාවයක් ඇත.

පැන යාමට උත්සාහ කළ FaceBook පෙම්වතා විවාහකයෙක්
ෆේස් බුක් වෙබ්අඩවියෙන් හඳුනාගත් තරුණයකු සමඟ හාදවී පැන යාමට උත්සාහ කළ පැසැල් සිසුවියක් අද (21) උදේ ප්‍රදේශවාසීන් සහ පොලිසිය මැදිහත් වීමෙන් වළක්වා ගැනීමට සමත් වී ඇත. අද (21) උදෑසන පාසලට එන බව දෙමාපියන්ට හඟවා නිල ඇඳුමින් පැමිණි සිසුවිය නිල ඇඳුම ගලවා බෑගයේ දමාගෙන තරුණයා සමඟ පැන යාමට උත්සාහ ගෙන ඇත.
ඔබාමාගේ කිස් එක, Obama Kissing Aung San Suu Kyi
ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා පසුගිය දිනයේ තායිලන්ත, මියන්මාර්, බුරුමය හා කාම්බෝජියා සංචාරයක නිරත වෙමින් සිටියි.එම සංචාරය අතරතුරදි ඔබාමා තායිලන්ත අගමැතිනිය එරට ප්‍රභුන් කිහිපදෙනෙක්ම මුණගැසි සාකච්චා කරන ලදි. එම මුණගැසිම් වලදි ඔබාමා විසින් අවුන්සාන් සුකීව සිප වැලඳගත් අයුරු ගැන බොහෝ බටහිර මාධ්‍ය ප්‍රමුඛතාවයක් දී වාර්තා කරන ලදි.
ශ්‍රී ලංකාවේ පළමු පණිවිඩ හුවමාරු චන්‍ද්‍රිකාව කක්ෂගත කිරීමට හෙට .
ශ්‍රී ලංකාවේ පළමු පණිවිඩ හුවමාරු චන්‍ද්‍රිකාව ලබන 22වැනිදා චිනයේ ෂි චෑන්ංග් චන්‍ද්‍රිකා මධ්‍යස්ථානයෙන් උඩුගුවනට යැවීමට නියමිත අතර, ඒ වෙනුවෙන් ගීතයක්ද මේ වනවිට නිපදවා තිබේ.
මෙම චන්‍ද්‍රිකාව ගුවන්ගත කිරීමත් සමග ශී‍්‍ර ලංකාව චන්‍ද්‍රිකාවක් හිමි 45 වැනි රට බවට පත්වේ.
මෙය ඇමරිකානු ඩොලර් මිලියන 320ක ව්‍යාපෘතියකි.
මීට සමගාමිව මහනුවර ප‍්‍රදේශයේ ඉදිවන චන්‍ද්‍රිකා කළමනාකරණ මධ්‍යස්ථානය හා පුහුණු ඇකඩමිය සඳහා තවත් ඩොලර් මිලියන 40ක මුදලක් වැය කෙරේ.

මවක් පුතු ද සමග ගිනිතබාගෙන දිවිනසා ගනී,Burnt bodies of mother and son found in Mudunkotuwa
කිරිඇල්ල මාටුආගල මුදුන්කොටුව ප්‍රදේශයේ තරුණ මවක සිය හත් හැවිරිදි දරුවා ද සමඟ නිවස තුළ ගිනි තබාගෙන මියගොස් සිටියදී කිරිඇල්ල පොලිසියට ඊයේ (20 වැනිදා) පෙරවරුවේ මළසිරුරු හමුවී ඇත.
අස්වර්ගේ හැසිරීම ගැන විශේෂ පරීක්ෂණයක්
පාර්ලිමේන්තුවේ මූලාසනයේ සිටි මන්ත‍්‍රිවරයෙකුගෙන් යම් අඩුපාඩුවක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ වහා සොයා බලා අවශ්‍ය කටයුතු කරන බව කතානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (20) කියා සිටියේය.
විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කළ ප‍්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් ඒ බව පැවසු කතානායක චමල් රාජපක්ෂ මහතා, පාර්ලිමේන්තුවේ මූලාසනයට පැමිණෙන කිසිදු අයෙකුට අභිමතය පරිදි කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බව අවධාරණය කළේය.

මගේ මූණ දැක්කම සමහරු දුවනවා, Minister Dilan Perera's Parliment speech about his Face
පසුගියදා පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අතරතුර ඇමති ඩිලාන් පෙරේරා තම පුද්ගලික ජීවිතයෙන් උදාහරණ දක්වමින් කතාවකට පිළිතුරු දුන්නේය. උඹෙ මූණ දැක්කාම එපා වෙනවා.... යයි සභාවේ කිසිවෙකු කියූ දේට එක`ගවෙමින් ඔහු කියා සිටියේ තමාගේ මූණ නිසා විවාහවූ දෙදෙනෙකුත් තමා අතහැර ගිය බවය.
දැන් ඒ අය වෙනත් අය සමග සිටින බව පැවසූ ඇමති ඩිලාන් සභාව සිනහගන්වමින් කියා සිටියේ සමහර කට්ටිය බුලත් කනවා සමහරු බුලත් හපය කනවා ලෙසිනි. මෙම අවස්ථාවේ වීඩියෝව පහතින්
දැන් ඒ අය වෙනත් අය සමග සිටින බව පැවසූ ඇමති ඩිලාන් සභාව සිනහගන්වමින් කියා සිටියේ සමහර කට්ටිය බුලත් කනවා සමහරු බුලත් හපය කනවා ලෙසිනි. මෙම අවස්ථාවේ වීඩියෝව පහතින්