මවුකිරි බැංකුවක් මෙරට ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අවධානය යොමු කෙරේ. රැකියා කටයුතුවලට යන මවුවරුන්ට දරුවාට මවුකිරි ලබා දීම පිළිබඳ ගැටලු මතු වේ. ඊට විසඳුමක් ලෙස මේ බැංකුව ස්ථාපිත කිරීමටඑම කාර්යාංශය අවධානය යොමු කර ඇති බව ජාතික පෝෂණ සම්බන්ධීකාරක වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස මහතා පවසයි.
Leader Publications to pay Rs. 250 million as damages to Defence Secretary Gotabhaya Rajapaksa
අසත්‍ය හා ද්වේශසහගත පුවත්පත් ලිපි පළ කිරීමෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදු වු අපහාසයට වන්දි ලෙස රුපියල් මිලියන 250ක මුදලක් ගෙවන්නැයි ලීඩර් පබ්ලිකේෂන්ස් ආයතනයට ගල්කිස්ස දිසා අධිකරණය ඊයේ (22) නියෝග කළේය. අසත්‍ය තොරතුරු පදනම් කර ගනිමින් ද්වේශසහගත ලිපි දිගින් දිගටම පළ කරමින් තම කීර්තියට අවමානයක් අපහාසයක් සිදු කිරීමට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මහතා ලීඩර් පබ්ලිකේෂන්ස් ආයතනයට හා ද සන්ඩේ ලීඩර් ප්‍රධාන කර්තෘවරියට එරෙහිව පැවරූ නඩුවේ තීන්දුව ප්‍රකාශ කරමින් ගල්කිස්ස ප්‍රධාන දිසා විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මේ නියෝග කළේය.
සුසී පෙරේරා ‘Anlene Ad ’ සංගා ගේ පොලු ගලවයි
ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පිතිකරු කුමාර සංගක්කාර පෙනී සිටින ප්‍රකට වෙළඳ දැන්වීමක් වන ‘ඇන්ලීන්’ පිටි කිරි දැන්වීම ඉලක්ක කරමින් ජාතික රූපවාහිනියේ පැවති වැඩසටහනකදී විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය කීවේ එය සම්පූර්ණයෙන්ම මහජනයා නොමඟ යැවීමක් කියාය.
තම ජයප්රියත්වයෙන් මීට වඩා වැදගත් දේ සමාජගත කිරීමට ඔවුන් කටයුතු කල යුතු බවද ඇය කීවේය.
තම ජයප්රියත්වයෙන් මීට වඩා වැදගත් දේ සමාජගත කිරීමට ඔවුන් කටයුතු කල යුතු බවද ඇය කීවේය.
ඇටසැකිල්ල සමග ලිංගික සබඳතා පැවැත්වූ කතක්!
මිනිස් ඇටසැකිල්ලක් තම මහල් නිවසේ රහසිගතව තබාගෙන එම ඇටසැකිල්ල සමග ලිංගික සම්බන්ධතා පැවැත්වූ කාන්තාවක් ස්වීඩන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.ගොතන්බර්ග් නගරයේ පිහිටි මෙම කාන්තාවගේ මහල් නිවාසයෙන් වෙඩිහඩක් නැගුනු බවට පොලිසියට ලැබුනු පැමිණිල්ලක් අනුව කරනු ලැබුණු සෝදිසි කිරීම් වලදී මෙම ඇටසැකිල්ල සොයාගෙන ඇත.
දෝෂාභියෝග තේරීම් කාරක සභාවේ කටයුතු නවතන්නයි ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
SC requests postponing of impeachment hearing
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව නඟා ඇති දෝෂාභියෝග චෝදනා විමර්ශනය කිරීම සඳහා පත් කළ තේරීම් කාරක සභාවේ විභාග කටයුතු නතර කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් ඉල්ලීමක් කරයි.
ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන ආයතන දෙකෙහි අන්‍යෝන්‍ය සබඳතාවත්, ගෞරවයත් ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතු බැවින් තේරීම් කාරක සභාවේ කටයුතු නතර කිරීම සුදුසු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය වී තිබේ.

අසරණ මව් හා පුතුගේ කදුළු කතාව, Malaka Silva Helps
ආබාධිත පුතුට උපස්ථාන කරනා මවගේ පුවත දැක නෙතට කඳුලු ඉනූ මාලක සිල්වා
ස්වාධීන රූපවාහිනියේ "වෙනස" වැඩසටහනින් නැඟිට ගැනීමට බැරි ආබාධිත රෝගියෙකු පිළිබඳ නෙතට කදුළු උනන සංවේදී සිදුවීමක් පසුගිය සතියේ වාර්තා කළා.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ ජීවත් වෙන 48 හැවිරිදි එම රෝගී පුතාගේ ඇප උපස්ථාන සියල්ලම කරන්නේ මහළු මවයි.

Anusha Sonali වේදනාවෙන් කතා කරයි.
කවදා හෝ මම සියදිවි හානි කර ගත්තොත් මාධ්‍ය ඊට වගකිව යුතුයි
පසුගියදා වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ උණුසුම් කැරැල්ල සමඟ ලංකාවේ ජනප්‍රිය සම්මානනීය නිළියකගේ නමද සම්බන්ධ කර මාධ්‍ය තුළින් අතිශය පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබුණි.මේ ප්‍රවෘත්තියේ සත්‍ය අසත්‍යතාවය පිළිබද මේ සිද්ධියට සම්බන්ධ වූ අනූෂා සොනාලි කලා පුවත්පතකට ඇගේ අදහස් පවසා ඇත.
මෙසේ ඇගේ නම වර්තමානයේ කිසිම සම්බන්ධයක් නැති පුද්ගලයෙකු සමග සම්බන්ධ කර ප්‍රචාරය කිරීම පිළිබදව ඇය සෘජුවම මාධ්‍ය වෙත ඇගිල්ල දිගු කරයි. මෙවැනි අසත්‍ය චෝදනා වලින් ඇගේ හිත සෑහේන තරම් වේදනාවට පත් වී ඇති අතර මොනයම් හෝ අවස්ථාවක ඇය සියදිවි හානි කර ගත්තොත් ඇයට මඩ ගහපු මාධ්‍ය ඊට සෘජුවම වගකිව යුතු බවට අනුෂා සොනාලි අවධාරණය කරයි.