මිට පෙර දෙවතාවක්ම විවාහවූ සනත් ජයසූරිය සිය දෙවන බිරිඳ වන සැන්ඩ්‍රාගෙන් දික්කසාද වීමට මීට මාස කිහිපයකට පෙර කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබුනා.
ඔහු අද සවස සිය තෙවන විවාහය කරගන තිබෙනවා. බිරිඳ නිළියක් බවයි වාර්තා වෙන්නේ.
63 දෙනෙකුට පමණක් ආරාධනා කර ඇති මෙම විවාහ මංගල්‍යය මාධ්‍යවේදීන්ට තහනම් වූ බව පැවසේ.
සනත් ජයසුරිය පළමු විවාහය බිරිඳ වන සුමුදු ගෙන් වෙන්වූ පසු සැන්ඩ්‍රා ටානියා සමග විවාහ වූ අතර එම විවාහයෙන් සනත් හා සැන්ඩ්‍රා හට දරුවන් තිදෙනෙක් වෙති.






