මෑතකදී අනාවරණය වූ පරිදි 1950 ගණන් වල රහස් ව්‍යාපෘතියක් මගින් අභ්‍යවකාශ තරඟයේදී බලය පෙන්වීම සඳහා හඳ පුපුරවා හැරීමට ඇමරිකාව සැලසුම් කර තිබේ. ‘චන්ද්‍ර පර්යේෂණ යානා පිලිබඳ අධ්‍යයනය’ හෙවත් ‘A 119 ව්‍යාපෘතිය’ නම් වූ මෙය ක‍්‍රියාත්මක කර නැති මුත් සෝවියට් දේශය තම පලමු කෘතිම චන්ද්‍රිකාව වූ ස්පුට්නික් 1 ගුවන් ගත කල පසු ඔවුන් බිය වැද්දීමට මින් අදහස් කර ඇති බව DAILY MAIL වාර්තා කරයි.
නදීශාගේ නව පෙම්වතා , Nadeesha hemamali Hot News And Photos

නදීෂා හේමමාලි නිලියක් ලෙස ජනතාව අතරට පැමිණ දිගු කාලයක් ගත නොවුවද ඇය සතු සහජ කුසලතා හේතුකොටගෙන මේවනවිට සිංහල සිනමාවේ වඩාත් සරාගී මෙන්ම ධනවත්ම නිළිය ලෙස ඇය පත්ව සිටියි. ඇය දැන් ටෙලි නාට්‍යය නිෂ්පාදනකාරණයේද නියැලී සිටියි.
කලකට පෙර විශාල වියදමක් කර නිෂ්පාදනය කර විකාශය වූ ඇත්කඳ ලිහිණියා නම් ටෙලි නාට්‍යයද ඇගේ නිෂ්පාදනයකි. මේදිනවල ඇය, ඇගේ කුළුදුල් විවාහය සඳහා සුදානම් වනබව වාර්තාවේ.
එලෙස ඇය සමග විවාහ ගිවිස ගැනීමට සුදානම් වන්නේ "මොහොමඩ් හෆීස් යසීන්" නම් තිස් දෙහැවිරිදි මුස්ලිම් ජාතිකයෙකු සමගය.
යුවළක් ආවේශ වී දෙදෙනෙක් බිලිගනී, Deva Yagaya at Dehiaththa kandiya
ආවේශ වී ගෙලතුලට පිහියක් ඇතුල් කරලා
දෙහිඅත්තකණ්ඩිය කදිරපුර ගම්මානයේ නිවසක අද (28) අලුයම බහිරව යාගයක් පවත්වමින් සිටි යුවළක් ආවේශ වී පිහියකින් මුවට සිදු කළ පහරදීමකින් පහළොස් වියැති පාසල් සිසුවියක්ද බරපතල පිලිස්සුම් තුවාල ලැබූ හත් හැවිරිදි දැරියක්ද මියගොස් ඇත. සිද්ධියෙන් 19 වියැති එක් දරු මවක් බරපතල පිලිස්සුම් තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය සහ රෝහලේ ප්‍රතිකාර ලබන බව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය කියයි. මියගොස් ඇත්තේ කදිරපුර අංක 25 ලිපිනයේ පදිංචිව සිටි අම්පාර අදහිඅත්තකණ්ඩිය දොලකන්ද මහා විද්‍යාලයේ 9 වන ශේණියේ ඉගෙනුම ලබමින් සිටි එච්.එම්. අමන්දා ප්‍රභාෂ්වරි හේරත් නැමති සිසුවියක් හා හංසිකා නිලූ කුමාරි නැමති දැරියකි.ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපට පොල් ගසමින් උද්ඝෝෂණයක්, Massive protests Near Aluthkade Supreme Court
කොළඹ අලුත්කඬේ අධිකරණ සංකීර්ණයේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැති අතර ගෝල්ඩන් කී ගණුදෙනුකරුවෝ මේ උද්ඝෝෂනයට එක්ව සිටියහ. අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගය ට විසදුමක් ලබා දී දෝෂාභියෝගය නිම වන තුරු ගොල්ඩන් කී නඩුව කල්තබන ලෙස ඉල්ලමින් තැන්පත්කරුවන් 1000 ක් පමණ ශ්‍රේෂ්ඨාධිකරණය අභියස මේ විරෝධතාවය අද (28) පවත්වනු ලැබීය.
රියැදුරෙක් මල් කැකුළක් තලයි
දෙමාපියන් සමග ඇතිවූ බහින් බස් වීමකින් ගෙදරින් පැනගිය දැරියක් වෑන් රථ රියදුරකු විසින් අතවරයකට ලක්කර ඇතැයි වාර්තා වේ.
මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ 14 හැවිරිදි දැරියකි.
වාර්තා වන පරිදි දැරිය වාද්දුව ප‍්‍රදේශයේ සිට මාතර ප‍්‍රදේශයට පළා ගොස් තිබේ.
දැරිය සන්තකයේ තිබී උපත් පාලන පෙති කිහිපයක්ද හමුවී ඇති අතර පොලිසිය විසින් කරන ලද ප‍්‍රශ්න කිරීම් වලින් හෙළිව ඇත්තේ සැකකරු රුපියල් 150ක මුදලක් සමග උපත් පාලන පෙතිද දැරිය වෙත ලබා දී ඇති බවයි.
මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ 14 හැවිරිදි දැරියකි.
වාර්තා වන පරිදි දැරිය වාද්දුව ප‍්‍රදේශයේ සිට මාතර ප‍්‍රදේශයට පළා ගොස් තිබේ.
දැරිය සන්තකයේ තිබී උපත් පාලන පෙති කිහිපයක්ද හමුවී ඇති අතර පොලිසිය විසින් කරන ලද ප‍්‍රශ්න කිරීම් වලින් හෙළිව ඇත්තේ සැකකරු රුපියල් 150ක මුදලක් සමග උපත් පාලන පෙතිද දැරිය වෙත ලබා දී ඇති බවයි.
SupremeSAT-1 කියන්නේ අපේ කොඩිය අලවපු චීනෙට අයිති එකක් - MP. Tissa Attanayake
ඊයේ චීනයේදී අභ්‍යවකාශගතවූ ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව පිළිබඳ විවේචනාත්මක අදහසක් ඉදිරිපත් කරන එජාප මන්ත්‍රී තිස්ස අත්තනායක පවසන්නේ එය ලංකාවේ කොඩිය ඇළවූ චීන චන්ද්‍රිකාවක් පමණක් බවත් මේ මගින් ලංකාවේ තොරතුරු චීනයට යාමේ අවදානමක් පවතින් බවත් හා මේ සඳහා වැය කළ විශාල මුදල අපරාදයක් බවත්ය.
ශ්‍රී ලංකා හා චීන සමාගම් දෙකක් එක්ව ඊයේ අභ්‍යවකාශ ගත කළ චන්ද්‍රිකාව එක් අයකුගේ ආසාවක් ඉෂ්ට කිරීම සදහා රට උකස් තැබීමක් වන බවත්
මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් කියා තිඛෙනවා.
ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ ගැන කියා සිටියේ මෙසේය.
ශ්‍රී ලංකා හා චීන සමාගම් දෙකක් එක්ව ඊයේ අභ්‍යවකාශ ගත කළ චන්ද්‍රිකාව එක් අයකුගේ ආසාවක් ඉෂ්ට කිරීම සදහා රට උකස් තැබීමක් වන බවත්
මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් කියා තිඛෙනවා.
ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ ගැන කියා සිටියේ මෙසේය.
තී‍්‍ර රෝද රියක් දුම්රියක ගැටී පවුලක්ම ඉවරයි, Ambanpola three-wheeler and train accident
මහව අඔන්පොල කිරිමැටියාන දුම්රිය හරස් මාර්ගයේදී තී‍්‍ර රෝද රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව එක් අයෙක් තුවාල ලබා තිබේ.
අද (28) පෙරවරු 9.10 ට පමණ සිදුවූ මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ ත‍්‍රිරෝද රථයේ ගමන් කළ පුද්ගලයින් 06 දෙනෙකු බව පැවසේ.
අද (28) පෙරවරු 9.10 ට පමණ සිදුවූ මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ ත‍්‍රිරෝද රථයේ ගමන් කළ පුද්ගලයින් 06 දෙනෙකු බව පැවසේ.
ගණ දෙවි කෝවිලට ගංවතුර- video
බුත්තල ප්‍රදේශයට ඇද හැලෙන වැසි සහ මැණික් ගඟ ඉහළ පිහිටා ඇති වෙහෙරගල
ජලාශයේ වාන් දොරවල් විවෘත කිරීමත් සමග අද (28) සෙල්ල කතරගම පුරාණ ඝණදෙවි
කෝවිල ජලයෙන් යටවිය. අඩි අටක් පමණ කෝවිල ජලයෙන් යට වූ අතර අද උදෑසන සෙල්ල
ගණ දේවාලයේ උදෑසන සහ දහවල් පූජාව නොපැවැත්විණ.





