ශී‍්‍ර ලංකාවෙන් බිහිවූ සුපිරි දග පන්දුයවන්නා ලෙස සැලැකෙන මුත්තයියා මුරලිදරන්ට සිය බිරිය මාරුවිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගේ බිරිය වන මදිමලර් රාමමූර්ති මාධ්‍යට හෙලිකර තිබේ.
ඔහුට මෙසේ සිය බිරිය මාරුවී ඇත්තේ පසුගිය අගොස්තුවේදී චෙන්නායිහි මලර්ගේ නිවසේ පැවැති ඇයගේ බාල සොයුරියගේ විවාහ උත්සවයේදී බව පැවසේ.
මලර්ගේ නිවුන් සොයුරිය හා මලර් මෙසේ මුරලිට පැටලී ඇතැයි වාර්තා වේ.
මුරලි හා විවාහවී මේවන විට වසර 09ක් වුද තමා හා නිවුන් සොයුරිය මුරලිට තවමත් පැටලෙන බවද මලර් පවසන්නීය.
තවමත් තමාගේ හොදම යහළුවා අතුල, Samitha Mudunkotuwa
වෙන්වූවත් ඔවුන් දෙදෙනා අතර තරහක් නැතිලු...පසුගිය කාලයේ කලා ක්ෂේත්රයේ බොහෝ කටකතා වලට හේතුවක් වූ යුවළක් වූයේ අතුල-සමිතායි. ඒ ඔවුන් දෙදෙනාගේ විවාහ ජීවිතය දෙදරා යාමයි.
මේ වන විට ඔවුන් දෙදෙනා දික්කසාද වී තිබෙනවා. සමිතා දරුවන් දෙදෙනා සමග තනියෙන් ජීවිතය ගත කරනවා. වසර 17 ක් වූ ඔවුන්ගේ විවාහ ජීවිතය දෙදරා ගියේ අතුලගේ ජීවිතයට අමායා පැමිණි පසුවයි.
සිංහල සිනමාවේ ප්‍රථම වරට පිරිමින් දෙදෙනකු දෙතොල් සිපගන්නා දර්ශනයක් රඟපාන්නෙ මම -Chat With Buddhika Jayaratne
“ස්වර” චිත්‍රපටයේ මම රඟපාන්නේ සමලිංගික චරිතයක්
සරල විනෝදාත්මක සිනමාව, ටෙලිනාට්‍ය කලාව සේම ගුණාත්මක ගැඹුරු කලා නිර්මාණ කරාද විහිදිය හැකි රංගන පරාසයක් ඇති නළු නිළියන් අල්පය.මේ අප කතා කරන්නට සැරසෙන්නේ එවැන්නකු පිළිබඳවය. වාණිජ සිනමාව තුළ ඔහුට ලැබුණු චරිත බොහොමයක් තුළ දුෂ්ටයා සැඟවී තිබුණද තමා සතු රංගන ප්‍රතිභාවයත් තමාටම ආවේණික දඟකාරී කඩවසම් පෙනුමත් නිසාම ඒ චරිත පවා වෙනස්ම අයුරකින් මවන්නට ඔහුට හැකි විය. දශක එකහමාරකට ආසන්න කාලයක් කලා ක්ෂේත්රයේ රැඳී සිටින බුද්ධික ජයරත්න නම් මෙම රංගන ශිල්පියා කලකට පසු කතාබහකට එක් විය.
‘ග්‍රීන්ලීෆ්’ නම් ආයුර්වේද දුම්වැටියක්-වෛද්‍ය රෝහාන් බැසිල්
‘ග්‍රීන්ලීෆ්’ නම් ආයුර්වේද දුම්වැටියක් නිෂ්පාදනය කිරීමට ආයුර්වේද වෛද්‍ය රෝහාන් බැසිල් නිශ්ශංක නම් තැනැත්තෙක් සමත් වී ඇත. මේ අපුරු දුම්වැටියේ ඇති විශේෂ ගුණාංගයක් වන්නේ එමගින් නැගෙන දුම මගින් වායු කෝටර පවිත්‍ර වී පීනස් රෝග මෙන්ම ශීර්ෂාබාධ ද සමනය කිරීමට හැකියාවයි.
ඖෂධීය ශාක පත්‍ර පමණක් යොදාගෙන මෙය නිෂ්පාදනය කර ඇති අතර මෙය ශරීරයට මෙන්ම පරිසරයට ද හිතකර වන අතර දුම්වැටිවලට ඇබ්බැහිවූවන්ට කදිම ආදේශකයක් වන බව වෛද්‍ය රෝහාන් බැසිල් මහතා පවසයි.
දැනට මෙම දුම්වැටිය සදහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට වෛද්‍ය රෝහාන් මහතා පියවර ගෙන ඇත.
ඉන්දීයාවට වැටෙන්න ගහයි ජය ශ්‍රී ලංකාවට -බොක්සිං-Boxer Anusha Kodituwakku Wins Against Pooja Tokas India
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පස්වරුවේ පැවති ඉන්දු-ශ්‍රී ලංකා ද්වන්ධ බොක්සිං සටනේදී ජයග්‍රහණ 4-3ක් ලෙස ඉන්දියාව පසුබැස්වූ ශ්‍රී ලංකාව මාස් හෝල්ඩිංග්ස් ශූරතාවය දිනා ගත්තේය.
ශ්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂතම බොක්සිං ක්‍රීඩිකාව ලෙස සැලකෙන අනෂු කොඩිතුවක්කු සුපිරි ජයක් ලබා තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් සම්මාන ලබා බොක්සිං වළල්ලෙන් සමු ගැනීම සිනුටහක් කල අතර අදාල තරඟවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අනුරුද්ධ ගුණතිලක, එරන්දිද සිල්වා, ගයාන් විජේවීර යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජයග්‍රහණ වාර්තා කලහ.
ආණ්ඩුවේ අනුබද්ධිත UNP පක්ෂ සම්මේලනය
එක්සත් ජාතික පක්ෂය සහ වෘත්තීය සමිති සුරැකීමේ ව්‍යාපාරය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.
" පැවැත්වුවේ එක්සත් ජාතික පක්ෂ සම්මේලනයක් නෙවෙයි.ආණ්ඩුවේ අනුබද්ධිත පක්ෂ සම්මේලනයක් හැටියට තමයි පැවැත්වුවේ."මේකට පොලීසියේ හමුදාවේ නිලධාරීන් 1500 කට අධික ප්‍රමාණයක් ගෙනැල්ලා තිබුණා.ආණ්ඩුවේ පූර්ණ රැකවරණයක් එක්ක තමයි මේක පැවැත්වුවේ.අද ආණ්ඩුවකුයි විපක්ෂයකුයි නැහැ.දකුණු පළාත් සභා මන්ත්‍රී නීතීඥ මෛත්‍රී ගුණරත්න
මම හමේ ක්‍රීම් ගාන කොල්ලෙක් නෙමෙයි.- Chat With Hemal Ranasinghe
අභියෝග කළොත් මමත් අතහරින්නේ නෑ...
විටෙක ඔහු මෝස්තර නිරූපණ ශිල්පියෙක්. තවත් විටෙක රංගන ශිල්පියෙක්. ඒ සියල්ල අභිබවා යන නර්තන ශිල්පියකු ලෙසද ඔහු බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණ චරිතයක්. මනා කඩවසම් පෙනුමකින් හෙබි ඔහු නමින් හේමාල් රණසිංහය. අද දවසේ අපි හේමාල් සමග ටිකක් කතාබහ කරන්න අදහස් කළා.
මංගල බොක්සිං තරගයයෙන් ජය ඇන්ඩෲ ෆ්ලින්ටොෆ්ට, Makes a Winning Debut In Boxing For Andrew Flintof
ඊයේ (30) සිය මංගල වෘත්තිමය බොක්සිං තරගයට මුහුණදුන් හිටපු එංගලන්ත කි‍්‍රකට් නායක ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් එම තරගයෙන් ජයගෙන ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.
”ෆ්‍රෙඞී” ලෙසින් ලොව ක්‍රිකට් ලෝලීන් අතර ජනප්‍රිය වූ 34 හැවිරිදි ෆ්ලින්ටොෆ් ගේ ප්‍රතිවාදියා වූයේ ඇමෙරිකානු හෙවිවේට් බොක්සිං කී‍්‍රඩක රිචඞ් ඩෝසන් ය.
දෙවැනි වටයේදී පරාජයට ලක්වූ ෆ්ලින්ටොෆ් අනෙක් වට තුනේදීම ඉදිරියෙන් සිටිමින් අවසානයේදී ලකුණු 39-38 ලෙස මෙම තරගය ජයගැනීමට සමත් විය.
මැන්චෙස්ටර් හි පැවති මෙම තරගය නැරඹීමට රසික රසිකාවියන් ඇතුළු 5,000කට ආසන්න පිරිසක් පැමිණ තිබූ බව විදෙස් වාර්තා වල දැක්වේ.





