ජීවිතයේ බොහෝ දේ අහිමි වූ මට මේ සම්මානය සතුටක්සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්රිය නළුවා ධනංජය සිරිවර්ධන
වසර දහයක් පුරා රංගනයෙන්, නිවේදනයෙන් රසික රසිකාවන් වසඟයට ගත් ‘ධනා’ ජනප්රිය නළුවා ලෙස අභිසෙස් ලැබූ ප්රථම අවස්ථාව මෙයයි.ජනප්රියත්වය ලද සැණින් හිස උදුම්මවා නොගත් ඔහු සම්මානනීය වූ සැනින් පෙර සේම සුපුරුදු ළෙංගතුකමින් කතාබහක නියැලුණු අයුරුයි මේ.




