ජේයාතිෂයට අනුව කෙනකුට ශුභ මැණික්, ශුභ වර්ණ, ශුභ දින නියමව ඇත. එදිනෙදා ජීවිතය සඳහා භාවිත කිරීමට විවිධ වර්ණවලින් යුත් ඇඳුම් පැලැඳුම් අවශ්‍ය වේ. මෙම ශුභ වර්ණ තම ජීවිතයේ විවිධ කටයුතුවලට යොදා ගැනීමෙන් කිසියම් වාසනාවක් උදාකර ගත හැකි බව පැවැසේ.
භාවිත කරන පෑන, ලේන්සුව, ඔසරිය, ඇඳුම් හැකි නම් තම කාමරයේ බිත්තියේ පාට ජය වර්ණය අනුව යොදාගත හැකි නම් බොහෝ ශුභඵල උදාකර ගත හැක.
මෙම සුදුසු වර්ණය යොදා ගැනීම මනෝ විද්‍යානුකූලව විශේෂ බලපෑමක් ඇති කළ හැකි බව විද්වත් මතය වී ඇත. හිතේ ඇතිවන සතුට නිසා බලාපොරොත්තු ඉටුවීමට එයද බලපානු ඇත.

.jpg)





