වැලිමඩ නැදුන්ගමුව මහා විද්‍යාලයේ සිසුවියන් හයදෙනකු පෙරේදා (6දා) උදෑසන අහසේ ආකාශ වස්තුවක් යැයි සැක කරන දීප්තිමත් එළියක් දැක ක්ලාන්ත වී රෝහල් ගත කර තිබේ.
පහ වසර ඉගෙනුම ලබන මේ සිසුවියන් සය දෙනා උදෑසන 10.30ට පමණ විද්‍යාල ක්‍රීඩාංගණයේ සෙල්ලම් කරමින් සිටියදී මේ අපූරු එළිය දැක තිබේ. එම දීප්තිමත් ආලෝකය දැක බිය වූ එම සිසුවියන් හය දෙනාම ක්ලාන්ත වී එම ස්ථානයේ ඇද වැටී තිබේ.
ජෝතිපාලගෙ “මේ ගී කාටදැයි” කියන ගීතය Remix එකක් කළා - Dayasiri Jayasekara
සංසාරේ ආලෙසිනා ශුංගාෙර් යාකෙරුනා
මේ දිනවල යු ටියුබ් වෙබ් අඩවියේ ජනප්‍රිය ගීතයක් ඒක. ගීතය ගායනා කරන්නේ අපේ පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරයෙක්. ඒ දයාසිරි ජයසේකර. ඔහු ගායනයට මෙන්ම රංගනයටත් දක්ෂයෙක්. ඒ වගේම දේශපාලන වේදිකාවක් මොහොතකින් සිනා සයුරේ ගිල්වීමට සමත් මුඛරි කමක් ඔහු සතුයි. අද අපි ඔහුගේ කලා ජීවිතයේ අලුත් කඩ ඉම් ගැන කතා කරමු.
කලාකරුවෙක් දේශපාලනයට එන එක ගැන මොකද හිතෙන්නේ?
අමුතුවෙන් කල්පනා කරන්න දෙයක් නැහැ. ඉතිහාසයේ ඒ වගේ දේවල් වෙලා තියෙනවා. සමහරු කලාව වගේම දේශපාලනයත් සමබරව කරගෙන යනවා. ඒ සඳහා අවශ්‍ය කැප කිරීමයි. ලෝකයේ ඕන තරම් කලාකරුවන් දේශපාලනඥයන් වෙලා තිබෙනවා. ඒ තුළින් ඔවුන් ජනාධිපතිලා වගේම මැති ඇමැතිවරුත් වෙලා තිබෙනවා.
ලංකාවට ඉදිරියේ දී මහා භූ කම්පන ? Sri Lanka Earthquake Future
ලෝක විනාශය ගැන හා...හෝව දැන් හැම තැනින්ම නැගෙයි. ඒ අතරම ලංකාවේ මිනිසුන්ටත් මතෛක් නෑසූ විරූ අමුතු සිදුවීම් සමුදායකටත් මුහුණ පාන්නට සිදුව තිබේ. රතු වැස්සත්, පාසල් සිසුන් සමූහ මෝහනයට ලක්වීමත්,පිටසක්වල යානා දිස්වීමත් බඳු මේ සිද්ධි සමුදායට දැන් අලුතෙන්ම එක් වී ඇත්තේ භූමි කම්පා පෙළක් වාර්තාවීමයි.
පසුගිය සති කිහිපයක කාලය තුළ එක පෙළට වාගේ සිදුවූ මේ භූ කම්පන රැස වාර්තා වූයේ අම්පාර ප්‍රදේශයෙනි. දමන, වඩිනාගල, දේවාලන්ද, ගල් කන්ද, සෙත්සිරිගම, ගලපාමුල, කිවුලේගම, පල්ලම්ඔය, ජයන්ති වැව ආදී ප්‍රදේශ ගණනාවකින්ම මහා පිපිරුම් හඬක් සමග ආ භූ චලනයක් ගැන වාර්තා ඉදිරිපත් විණි.

ඇපල් හා සැම්සුන් උසාවි සටන නැවත අරඹයි, Apple and Samsung court battle
![]() |
ආයතන දෙකේම නිතීඥයන් අගෝස්තු මස 24 වනදා ලබා දුන් මෙම තීන්දුව සැන් ජෝෂ් ෆෙඩරල් උසාවියේදී යලි සලකා බැලීම සඳහා සූදානම් වෙති. සැම්සුන් නඩු තීන්දුව අවලංගු කර ගැනීමට හෝ දඩය අඩු කර ගැනීමට බලන අතර ඇපල් තවත් ඩොලර් මිලියන 535 ක් ලබා ගැනීමට සැරසෙයි.
කහවත්තේ තවත් ඝාතනයක්
කහවත්ත ඔපාත ප්‍රදේශයේ පුද්ගලයකු ඊයේ (07) රාත්‍රියේ දී තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
කැපුම් තුවාල සහිතව ඝාතනයට ලක්වූ පුද්ගලයා, කහවත්ත - කොටකෙතන පන්සල පාරේ පදිංචි 33 හැවිරිදි ආගස් ප්‍රියන්ත නමැති අයකු බවට හඳුනාගෙන ඇත.
කැපුම් තුවාල සහිතව ඝාතනයට ලක්වූ පුද්ගලයා, කහවත්ත - කොටකෙතන පන්සල පාරේ පදිංචි 33 හැවිරිදි ආගස් ප්‍රියන්ත නමැති අයකු බවට හඳුනාගෙන ඇත.
අඩි තුනක් උස යුවළ යුග දිවියට
ආදරයට උස් මිටිකම් නෑ
උස අඩි 3යි,සෙනෙහස මහමෙරයි
පුංචිම පුංචි මේ අඹු සැමි යුවළ ලෙස එක් වරක් බැලූ අය දෙවරක් බැලිමට අමතක නොකරති. විවාහයට උස් මිටි භේද නැතැයි සනාථ කරමින් පවුල් ජීවිතය ඉතාමත් සතුටින් ගත කරන මේ අඹු සැමි යුවළ ජීවත්වන්නේ කළුතර ගල්පාත දියගම පිහිටි දෙමහල් නිවසකය.
අඩි තුන බැගින් උසැති මේ අඹු සැමි යුවළ අතිනත ගත්තේ ඉකුත් නොවැම්බර් මාසයේය. මනාලයා වූයේ 35 හැවිරිදි පොස්පිටියගේ දොන් ධර්මසිරි ප්රෙAමලාල්ය. මනාලිය වූයේ මොරටුව සොයිසා පුර පදිංචි 26 හැවිරිදි දිලිනි ඉරෝෂනී සේනාරත්නය.

පා රම් පම් පෝ ගීතයත් සමඟ කරළියට එන Anupama Gunasekara
ඇය අනුපමා ගුණසේකර. රටම ඇය හඳුනාගන්නේ මෙරට රියැලිටිකරණයේ පූර්වාදර්ශය ගොඩනැඟු ‘සිරස’ සුපර් ස්ටාර් පළමු අදියරේ ජයග්‍රාහිකාවක් විදිහට. සංගීත පසුබිමක් හදාගනිමින් ක්ෂේත්රයට ආ අනුපමා වසර හයකට පසු සිය කුලුදුල් සංගීත වීඩියෝව ‘එක යායට හීන ගෙනැල්ලා’ ගීතයත් සමඟ මේ දිනවල නැවතත් කරළියට ඇවිල්ලා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන පීඨයේ කර්ණාටක සංගීත විෂයය පිළිබඳ කථිකාචාර්යවරියක ලෙස අද ක්‍රියාකාරී අනුපමා හා පසුගිය දවසක කළ පිළිසඳරයි මේ.