ඇමෙරිකානු සංඛ්‍යාන බියුරෝවට අනුව 2100 දී ලෝක ජනගහනය බිලියන 16 ක් වේ. ඒ බිලියන 16 ට මේ ලියන මාත් කියවන ඔබත් එක්නොවනු ඇත. කෙසේ නමුත් යම් විපත් සිදුවුවහොත් ලෝක ජනගහනය බිලියන හයකට අඩුවිය හැකි බවද ඇමරිකානු බියුරෝව අනුමාන කරයි. වර්තමානයේ මේ පෘථිවි තලය තුළ ජීවත්වන මිනිසුන් ප්‍රමාණය බිලියන 7.056 කි. ලෝකයේ වැඩියෙන්ම ජනගහනය වෙසෙන රටවල් දහය අනුපිළිවෙළින් මෙසේය. චීනය, ඉන්දියාව, ඇමරිකාව, ඉන්දුනීසියාව, බ්‍රසීලය, පාකිස්ථානය, බංග්ලාදේශය නයිජීරියාව, රුසියාව හා ජපානයයි.
2011 දී සකස් කළ අනුමාන දත්ත අනුව ලෝකයේ වාසය කරන පුරුෂයන් ප්‍රමාණය 3,487,869,561 ක් වන අතර ස්ත්‍රීන් ප්‍රමාණය 3,439,427,037 ක් වේ. ඒ අනුව ලෝකයේ වෙසෙන පුරුෂයන් ප්‍රමාණය කාන්තා ජනගහනයට වඩා වැඩිය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ නම් පුරුෂ ජනගහනයට වඩා ස්ත්‍රී ජනගහනය වැඩිය.
අඟහරුවාදා සිට අධිකරණයන්හි විරෝධතා
ප්‍රාදේශීය නීතිඥ සංගම් ලබන අඟහරුවාදා සිට වෙන වෙනම ඒ ඒ අධිකරණයන්හි විරෝධතා ආරම්භ කිරීමට තීන්දු කර තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රාදේශීය නීතිඥ සංගම්වල සභාපති සහ ලේකම්වරුන්ගේ නියෝජිත රැස්වීමක් අද (08) අලූත් කඬේ දී පැවති අතර එහිදී මෙම තීරණය ගෙන ඇත.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රාදේශීය නීතිඥ සංගම්වල සභාපති සහ ලේකම්වරුන්ගේ නියෝජිත රැස්වීමක් අද (08) අලූත් කඬේ දී පැවති අතර එහිදී මෙම තීරණය ගෙන ඇත.
දෝෂාභියෝගය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට පටහැණියි
අගවිනිසුරු, ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි චෝදනා විමර්ශනය කල අකාරය ජාත්‍යන්තර ප්රමිතීන් නොතකා මෙන්ම නිශ්චිත ක්‍රියාපටිපාටිය උල්ලංඝණය කිරීමින් සිදු කර ඇති බව ජූරි සභිකයින්ගේ ජාත්‍යන්තර කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
අධිකරණයේ ස්වාධීනත්වය හා නඩු විනිශ්චය කිරීමේදී ජාත්‍යන්තර ප්රමිතීන් අනුගමනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට බලකර සිටින බව එම නිවේදනයේ සදහන්වේ.
අධිකරණයේ ස්වාධීනත්වය හා නඩු විනිශ්චය කිරීමේදී ජාත්‍යන්තර ප්රමිතීන් අනුගමනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට බලකර සිටින බව එම නිවේදනයේ සදහන්වේ.
Broadband internet බද්ද 50% කින් පහළට
බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටර්නෙට් සේවා සඳහා දැනට අයකරනු ලබන බද්ද ලබන මස පළමු වැනිදා සිට 50% කින් අඩු කරන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටර්නෙට් සේවා සඳහා දැනට අය කරන 20% බද්ද ලබන මස පළමු වැනිදා සිට 10% දක්වා අඩු කෙරෙනු ඇති.
ඒ අනුව බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටර්නෙට් සේවා සඳහා දැනට අය කරන 20% බද්ද ලබන මස පළමු වැනිදා සිට 10% දක්වා අඩු කෙරෙනු ඇති.
විනිල් මැණික් පුතුගේ විවාහ උත්සවය, Vinil manik son's Wedding
සුප්‍රකට මැණික් ව්‍යාපාරික හා ටෙලි නිෂ්පාදක විනිල් මැණික් අධිපතිවරයාගේ පුතණුවන් වන දිනේෂ් චතුරංග පසුගියදා යුග දිවියට ප්රවිශ්ඨ වූ අතර ඔහුත් සමගින් අතිනත ගත්තේ කුරුණෑගල දිස්ත්‍රික් පළාත්සභා මන්ත්‍රී චන්දන අලවතුවල මහතාගේ දියණිය වන හසිනි අලවතුවල මෙනෙවියයි.මෙම දෙපළගේ විවාහ උත්සවය පසුගිය දා සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී පැවැත්වුණා.
විනිල් මැණික් අධිපතිවරයාට මේ පුතු සහ තවත් දියණියක සිටින අතර බාල පුතු මින් ටික කලකට පෙර හදිසි අනතුරකින් වියෝවුණා.ජනාධිපති විපක්ෂ නායක ඇතුළු ප්‍රභූන් රාශියක් සහභාගීවූ මෙම මංගල උත්සවයට සහභාගී වූ අතර උත්සවයේ ඡායාරූප එකතුවක් පහතින් බලන්න
මුත්‍රාශයේ ගල් කුඩු කරන යන්ත්රදෙකක් නිපදවීමට ලාංකික තාක්ෂණික ශිල්පීන් දෙදෙනකු සමත්ව තිබේ
වකුගඩුවල හා මුත්‍රාශයේ හට ගන්නා ගල් විද්‍යුත් චුම්භක තරංග මඟින් කුඩු කිරීමේ යන්ත්‍ර දෙකක් නිපදවීමට ප්‍රථම වරට ශ්‍රී ලාංකික තාක්ෂණික ශිල්පීන් දෙදෙනකු සමත්ව තිබේ.
පොලොන්නරුවේ පදිංචි තාක්ෂණික ශිල්පියකු වන දයාන් හර්ෂ මාරබැද්ද හා බුලත්සිංහල පදිංචි ඉංජිනේරුවරයකු වන නෙවිල් රත්නසේකර මේ යන්ත්‍රය නිපදවා ඇති ශ්‍රී ලාංකිකයන් දෙදෙනා ය.
වකුගඩුවල හා මුත්‍රාශයේ ගල් ඇතිවීම හේතුවෙන් රෝගීහු විශාල පිරිසක් පීඩා විඳිමින් සිටිති. මෙසේ ඇතිවන ගල් සැත්කම් මඟින් හා ඖෂධ මඟින් ඉවත් කිරීම සිදුවේ.

.jpg)