INNOCENCE OF MUSLIMS මුස්ලිම් විරෝධී චිත‍්‍රපටය ප‍්‍රදර්ශනයට ගුගල් ට අවසර

ඇමරිකානු ෆෙඩරල් විනිසුරුවරයෙකු “INNOCENCE OF MUSLMS’’ මතභේදාත්මක චිත‍්‍රපටය you tube හි ප‍්‍රදර්ශනයට අවසර ලබා දී තිබේ. මෙම මුස්ලිම් විරෝදි චිත‍්‍රපටය ලොව පුරා අරගල ඇති කර ඇති අතර ඒවායින් 75ක් පමණ මියගොස් ඇත.
විනාඩි 14ක මෙම වීඩියෝ ඛන්ඩය ඉවත් කරන ලෙස එහි නිලියක වූ සින්ඩි ලී ගාෂියා නඩු පවරා ඇත. මෙහි තේරුම නොදැන තමා රඟපෑ බව ඇය කියා ඇත.
මෙම චිත‍්‍රපටයේ ඉංග‍්‍රීසි අනුවාදය තුලදී ඇය මහම්මත් තුමා ලමා ¥ෂකයෙකු ලෙස දක්වා ඇති බවක් පෙනෙන්නට ඇත. ඇය කියා සිටින්නේ DESERT

ඩොලර් මිලියන 1.4 කින් හදට යන්න සුදානම් වෙමු

නාසා ආයතනයේ හිටපු විද්‍යාඥයින් පිරිසක් විසින් මෙහෙය වන ඇමරිකාවේ පෞද්ගලික ආයතනයක් මඟින් ඩොලර් මිලියන 1.4ක මුදලක් අය කර ගෙන මිනිසුන් හඳට යැවීමට සූදානම් වේ.

එම ආයතනය වැඩිදුරටත් පැවසූවේ, දැනට පවතින රොකට් සහ කැප්සූල තාක්ෂණය යොදා ගනිමින් මෙම දශකය අවසන් වීමට පෙර තමන් මෙම දැවැන්ත පියවර තැබීමට සූදානම් වන බවය.

එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් එම ආයතනයේ ප්‍රධානී නාසා ආයතනේ හිටපු සහකාර කළමනාකාර ඇලන් ස්ටර්න් පවසන්නේ, මෙම කටයුත්ත සඳහා තම රජය සහ දකුණු අප්‍රිකාව, උතුරු කොරියාව සහ ජපානය වැනි රටවලට ද සහභාගී විය හැකි බවය.

ලෝකයේ වත්කම්වලින් කාන්තා අයිතිය 1% කි !

ඇමෙරිකානු සංඛ්‍යාන බියුරෝවට අනුව 2100 දී ලෝක ජනගහනය බිලියන 16 ක්‌ වේ. ඒ බිලියන 16 ට මේ ලියන මාත් කියවන ඔබත් එක්‌නොවනු ඇත. කෙසේ නමුත් යම් විපත් සිදුවුවහොත් ලෝක ජනගහනය බිලියන හයකට අඩුවිය හැකි බවද ඇමරිකානු බියුරෝව අනුමාන කරයි. වර්තමානයේ මේ පෘථිවි තලය තුළ ජීවත්වන මිනිසුන් ප්‍රමාණය බිලියන 7.056 කි. ලෝකයේ වැඩියෙන්ම ජනගහනය වෙසෙන රටවල් දහය අනුපිළිවෙළින් මෙසේය. චීනය, ඉන්දියාව, ඇමරිකාව, ඉන්දුනීසියාව, බ්‍රසීලය, පාකිස්‌ථානය, බංග්ලාදේශය නයිජීරියාව, රුසියාව හා ජපානයයි.

2011 දී සකස්‌ කළ අනුමාන දත්ත අනුව ලෝකයේ වාසය කරන පුරුෂයන් ප්‍රමාණය 3,487,869,561 ක්‌ වන අතර ස්‌ත්‍රීන් ප්‍රමාණය 3,439,427,037 ක්‌ වේ. ඒ අනුව ලෝකයේ වෙසෙන පුරුෂයන් ප්‍රමාණය කාන්තා ජනගහනයට වඩා වැඩිය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ නම් පුරුෂ ජනගහනයට වඩා ස්‌ත්‍රී ජනගහනය වැඩිය.

The Baytown Outlaws (2012)



Genre: Comedy , Action , Crime
Release: 11 January 2013



අඟහරුවාදා සිට අධිකරණයන්හි විරෝධතා

ප‍්‍රාදේශීය නීතිඥ සංගම් ලබන අඟහරුවාදා සිට වෙන වෙනම ඒ ඒ අධිකරණයන්හි විරෝධතා ආරම්භ කිරීමට තීන්දු කර තිබේ.

ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ ප‍්‍රාදේශීය නීතිඥ සංගම්වල සභාපති සහ ලේකම්වරුන්ගේ නියෝජිත රැස්වීමක් අද (08) අලූත් කඬේ දී පැවති අතර එහිදී මෙම තීරණය ගෙන ඇත.

දෝෂාභියෝගය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට පටහැණියි

අගවිනිසුරු, ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි චෝදනා විමර්ශනය කල අකාරය ජාත්‍යන්තර ප්‍රමිතීන් නොතකා මෙන්ම නිශ්චිත ක්‍රියාපටිපාටිය උල්ලංඝණය කිරීමින් සිදු කර ඇති බව ජූරි සභිකයින්ගේ ජාත්‍යන්තර කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

අධිකරණයේ ස්වාධීනත්වය හා නඩු විනිශ්චය කිරීමේදී ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුගමනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට බලකර සිටින බව එම නිවේදනයේ සදහන්වේ.

Broadband internet බද්ද 50% කින් පහළට

බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටර්නෙට් සේවා සඳහා දැනට අයකරනු ලබන බද්ද ලබන මස පළමු වැනිදා සිට 50% කින් අඩු කරන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටර්නෙට් සේවා සඳහා දැනට අය කරන 20% බද්ද ලබන මස පළමු වැනිදා සිට 10% දක්වා අඩු කෙරෙනු ඇති.

විනිල් මැණික් පුතුගේ විවාහ උත්සවය, Vinil manik son's Wedding

සුප්‍රකට මැණික් ව්‍යාපාරික හා ටෙලි නිෂ්පාදක විනිල් මැණික් අධිපතිවරයාගේ පුතණුවන් වන දිනේෂ් චතුරංග පසුගියදා යුග දිවියට ප්‍රවිශ්ඨ වූ අතර ඔහුත් සමගින් අතිනත ගත්තේ කුරුණෑගල දිස්ත්‍රික් පළාත්සභා මන්ත්‍රී චන්දන අලවතුවල මහතාගේ දියණිය වන හසිනි අලවතුවල මෙනෙවියයි.

මෙම දෙපළගේ විවාහ උත්සවය පසුගිය දා සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී පැවැත්වුණා.

විනිල් මැණික් අධිපතිවරයාට මේ පුතු සහ තවත් දියණියක සිටින අතර බාල පුතු මින් ටික කලකට පෙර හදිසි අනතුරකින් වියෝවුණා.ජනාධිපති විපක්ෂ නායක ඇතුළු ප්‍රභූන් රාශියක් සහභාගීවූ මෙම මංගල උත්සවයට සහභාගී වූ අතර උත්සවයේ ඡායාරූප එකතුවක් පහතින් බලන්න

Gossip Lanka Hot News Previous News Archive