ජනප්‍රිය ගීත නව සංගීතය හා තාක්ෂණය යොදා නැවත නිර්මාණය කිරීම, අදහස් Athma Liyanage, Sherly Wijayantha, Lahiru Perera

ජනප්‍රිය ගීත නව සංගීතය හා නව තාක්ෂණය අනුව නැවත ගායනා කිරීම අද සුලබ දෙයක්. ඇතැම් ගීත මුල් ගායක ගායිකාවන්ම ගායනා කරන අතර තවත් ගීත වෙනත් ගායක ගායිකාවන් ලවා ගායනා කෙරෙනවා. මේ විදියට නිර්මාණය වූ අලුත් ගීත ජනප්‍රිය වන අවස්ථාත් තිබෙනවා. ඔය කාරණය ගැන විවිධ මතවාද අපිට අසන්නට ලැබෙනවා. ඒ, හින්දා මේ සතියේ අපි හිතුව මෙම කරුණු ගැන කතා කරන්න. මේ සඳහා සංගීත ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් වගේම මෑත යුගයේ බිහි වූ ජනප්‍රිය ශිල්පීන්වත් දායක කර ගන්න අපි හිතුවා.
‘ජනප්‍රිය’ ගීත නව සංගීතය හා තාක්ෂණය යොදාගෙන නැවත නිර්මාණය කිරීම ගැන ඔබේ අදහස කුමක්ද?” කියල අපි ඇහුවම ඒ අය පිළිතුරු දුන්නේ මේ විදියට.

ලෝකයේ ලස්සනම මනාලියක් වූ අරුණි රාජපක්‍ෂ - Chat With Aruni Madusha Rajapaksha


අරුණි මධුෂා රාජපක්‍ෂ නමැති මේ සුරූපිනිය ගැන මුලින්ම කලා ක්ෂේත‍්‍රයේ අය කතා බහ කිරීමට පටන් ගත්තේ 2004-2005 සමයේදීයි. 2004 දී උඩරට මැණිකේ ලෙස කිරුළ දිනා ඉන් අනතුරුව නිරූපණ ක්ෂේත‍්‍රයට ආ අරුණි 2005 දී කැප්රි ක්වීන් ලෙස තේරුණා. ඊට පසු මෝස්තර නිරූපණය වෘත්තිය මට්ටමින් කරගෙන ආ ඇය 2007 දී ශ්‍රී ලංකා රැජින වී ඊට සමගාමීව සංචාරක රූ රැජින තරගයට ගොස් එහි අංශ දෙකකින් ජයග‍්‍රහණය කළා. ඊටත් පසුව 2008 දී අන්තර්ජාතික රූ රැජින තරගයට ගිය අරුණි එහිදී ලෝකයේ අවසන් 18 දෙනා අතරට තේරුණා. මේ විදියට රූ රැජින ලෙස ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දෙමින් කටයුතු කරන ඇය අද රූපවාහිනී නිවේදිකාවක මෙන්ම චිත‍්‍රපට හා ටෙලි නාට්‍ය නිළියක ලෙස ද කටයුතු කරනවා. මේ සියල්ල අතරේ නැවතත්, ඇය ගැන ලෝකය මේ දිනවල කතා කරන්නේ ලෝකයේ හොඳම මනාලිය ලෙස තෝරා ගන්නා මනාලියන් තේරීමේ අපූරු තරගයේදී හොඳම දෙවැනි ස්ථානය දිනාගත් තැනැත්තිය වන නිසයි. ‘‘බ‍්‍රයිඞ් ඔෆ් ද වර්ල්ඞ්’’ නමින් මෙම තරගාවලිය පසුගියදා පැවැත් වුණේ ‘මකාවෝ’ කියන දුපතේ දීයි. අපි ඒ ගැන විස්තර අරුණිගෙන්ම අසා දැන ගනිමු.

කථානායකට දුන්නේ කමිටු වාර්තාවක් නොව රජ පවුලේ වාර්තාවක් -Tilvin Silva, JVP Secretary

 විශේෂ කාරක සභාව ඉදිරිපත් කළේ කමිටු වාර්තාවක් නොව රජ පවුලේ වාර්තාවක් බවත් රාජපක්ෂ පවුල වෙනුවෙන් ඕනෑම දෙයක් කරන, රජපවුල වෙනුවෙන් වළං හෝදන මුර වැඩේ කරන අය ලව්වා ඉදිරිපත් කළ වාර්තාවක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ පැලවත්ත බත්තරමුල්ල පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (09) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

පිටසක්වළ ජීවීන් හමුවුණු මිනිසුන්ගේ කතා


පිටසක්වල යානා ලෙස සැකකරනු ලබන අද්භූත ආකාශ වස්තු මෙන්ම පිටසක්වල ජීවීන් පැමිණි බවට විශ්වාස කළ හැකි අරුම පුදුම රූපකායක් සහිත ජීවීන් දුටු අවස්ථා ගණනාවක් ලෝකය පුරා වාර්තා වී තිබේ. මේ අතර පෘථිවි වාසීන් රැගෙන ගොස් පිටසක්වලින් පැමිණි ජීවීන් විසින් නොයෙකුත් පර්යේෂණ සඳහා යොදාගත් බව පවසන සිදුවීම් රාශියක් ද ලොව පුරා වාර්තා වී තිබේ.


සිරිපාදේ ගිහින් දිවා ගුහාවත් වඳින්න. Real (Sri Pada), Divaguhawa

බුදුරජාණන් වහන්සේ තෙවැනි වර ලංකාවට වැඩම කළ අවස්ථාවේ සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් ශී‍්‍ර පාදස්ථානයට වැඩම කොට දිවා විහරණ කළ ‘දිවාගුහාව’ අවුරුදු 2593කට පසු ලෝකය හමුවේ අනාවරණය වී තිබේ.

ශී‍්‍ර පාද ස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් සහ සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ සුනිල් ශාන්ත වීරසේකර මහතා පවසන පරිදි දිවාගුහාව පිහිටා ඇත්තේ නල්ලතන්නිය ශී‍්‍ර පාද මාර්ගයෙහි ශී‍්‍ර පාද මළුවට මීටර් සියයක් පමණ පහළින් සහ ඉදිකටුුපාණට ඉහළින් දකුණු පස කැලෑව තුළට වන්නටය.

අම්පාරට යළිත් භූ කම්පන, Minor tremors in Ampara again

අම්පාර දිස්ත්‍රික්කයේ වඩිනාගල, ගල්කන්ද, දේවාලහිඳ යන ප්‍රදේශවලින් යළිත් භූ කම්පන හටගෙන තිබේ.

ඊයේ (08) පස්වරු 6.55ට සහ රාත්‍රී 10.06ට පමණ මෙම භූකම්පන තත්ත්වයන් වාර්තා වු බව ප්‍රදේශවාසින් පවසයි.

මේ සම්බන්ධයෙන් අද දෙරණ භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයෙන් විමසීමක් කළේය.

INNOCENCE OF MUSLIMS මුස්ලිම් විරෝධී චිත‍්‍රපටය ප‍්‍රදර්ශනයට ගුගල් ට අවසර

ඇමරිකානු ෆෙඩරල් විනිසුරුවරයෙකු “INNOCENCE OF MUSLMS’’ මතභේදාත්මක චිත‍්‍රපටය you tube හි ප‍්‍රදර්ශනයට අවසර ලබා දී තිබේ. මෙම මුස්ලිම් විරෝදි චිත‍්‍රපටය ලොව පුරා අරගල ඇති කර ඇති අතර ඒවායින් 75ක් පමණ මියගොස් ඇත.
විනාඩි 14ක මෙම වීඩියෝ ඛන්ඩය ඉවත් කරන ලෙස එහි නිලියක වූ සින්ඩි ලී ගාෂියා නඩු පවරා ඇත. මෙහි තේරුම නොදැන තමා රඟපෑ බව ඇය කියා ඇත.
මෙම චිත‍්‍රපටයේ ඉංග‍්‍රීසි අනුවාදය තුලදී ඇය මහම්මත් තුමා ලමා ¥ෂකයෙකු ලෙස දක්වා ඇති බවක් පෙනෙන්නට ඇත. ඇය කියා සිටින්නේ DESERT

ඩොලර් මිලියන 1.4 කින් හදට යන්න සුදානම් වෙමු

නාසා ආයතනයේ හිටපු විද්‍යාඥයින් පිරිසක් විසින් මෙහෙය වන ඇමරිකාවේ පෞද්ගලික ආයතනයක් මඟින් ඩොලර් මිලියන 1.4ක මුදලක් අය කර ගෙන මිනිසුන් හඳට යැවීමට සූදානම් වේ.

එම ආයතනය වැඩිදුරටත් පැවසූවේ, දැනට පවතින රොකට් සහ කැප්සූල තාක්ෂණය යොදා ගනිමින් මෙම දශකය අවසන් වීමට පෙර තමන් මෙම දැවැන්ත පියවර තැබීමට සූදානම් වන බවය.

එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් එම ආයතනයේ ප්‍රධානී නාසා ආයතනේ හිටපු සහකාර කළමනාකාර ඇලන් ස්ටර්න් පවසන්නේ, මෙම කටයුත්ත සඳහා තම රජය සහ දකුණු අප්‍රිකාව, උතුරු කොරියාව සහ ජපානය වැනි රටවලට ද සහභාගී විය හැකි බවය.

Gossip Lanka Hot News Previous News Archive