මට ලස්සන කකුල් දෙකක් තිබුණා - Sumana Gomas
කලින් කලට සිංහල සිනමාවේ ඇති වු රැළි අතර “කාම රැල්ල“ට හිමිවන්නේ සුවීශේෂී ස්ථානයක්.මේ කාල වකවානුව තුළදී මේ නිර්මාණයන් කාගේත් දෝෂ දර්ශනයට ලක් වුවද මේ සිනමා පට සියල්ලක්ම පාහේ බොක්ස් ඔෆීස් වාර්තා බිඳ හෙලමින් තිර ගත වුවා.ඒ කෙසේ වෙතත් මේ සිනමා පටයන් ප්‍රදර්ශනය වු කාලවකවානුවේ සුමනා ගෝමස් කියන නාමයට හිමිවුයේ සුවිශේෂී ස්ථානයක්.කාම රැල්ලේ චිත්‍රපටයන් ඔස්සේ ඉතාමත් ආන්දෝලනාත්මක චරිතයන් රැසකට පණ පෙවු සුමනා එවකට ලංකාව තුළ හැඳින්වුයේ ලාංකාවේ සරාඟී නිළි රැජින ලෙසටයි.මෙලෙස රසිකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයකට හිමි කම් කියු ඇය සිනමාට සමු දී විදේශ ගත වුවා.වසර 11 ක් තරම් දිර්ඝ කාලාන්තරයකට පසු තම මව්බිමට පැමිණි ඇයට ජනතාවගෙන් ඉතා උණුසුම් ප්‍රතිචාර ලැබුණා.
අගවිසුරුවරිය ගොළු වෙලා හිටියා -ඇමති රාජිත
දෝශාභියෝග විමර්ශන කමිටුවේදී ඇමතිවරුන් දෙදෙනකු උස් හඬින් කතා කරද්දී තමන් මැදිහත් වී එය නවතා දැමූ බවත්, ඒ අවස්ථාවේ අගවිනිසුරුවරිය ගොලුවී බලා සිටි බවත් එම කමිටුවේ සාමාජික අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
කෙසේවුවද, අගවිනිසුරුවරියට හෝ නීතීඥයන්ට අපහාස වන ආකාරයේ කාතාබහක් සිදු නොවූ බවද ඔහු පවසයි.
කෙසේවුවද, අගවිනිසුරුවරියට හෝ නීතීඥයන්ට අපහාස වන ආකාරයේ කාතාබහක් සිදු නොවූ බවද ඔහු පවසයි.
මුස්ලිම් ලෝකය ප්‍රකෝප කරන තවත් චිත්‍රපටයක් හදයි, පොලීසිය සීරුවෙන්
Innocence of Muslims 2?
කුරාණය පුළුස්සා දැමූ ඇමරිකානු පාස්ටර් වරයෙක් වන ටෙරී ජෝන්ස් සමඟ සහයෝගීව නිපදවන ලදැයි කියවෙන ඉස්ලාම් ආගම ගවේෂණය කරමින් නිපදවූ තවත් ප්රකෝපකාරී චිත්‍රපටයක් ඉදිරියේදී නිකුත් වන බව බෙල්ජියම පෙන්වා දෙයි.
කලින් මුස්ලිම්වරයෙකුව සිට දැන් ස්පාඤ්ඤයේ වෙසෙන පාකිස්තානු ජාතික ඉම්රාන් ෆරාසාත් විසින් මෙය නිෂ්පාදනය කර ඇත. ‘THE INNOCENT PROPHET’ චිත්‍රපටයෙන් තමා බලාපොරොත්තු වුනේ මහම්මත් තුමාගේ ජීවිතයේ සත්‍යය අනාවරණය කිරීමට බව ඔහු කියා සිටියි.

දුමින්ද ආවොත් නැවත කොලොන්නාව යුධ පිටියක් වෙනවා
දුමින්ද සිල්වා කවදා ආවත් නීතියේ හැටියට ඔහ ගුවන් තොටේදීම අත්අඩංගුවට ගත යුතු බවත් එසේ නොවුනහොත් කොලොන්නාවේ තවත් යුද්ධයකට එය ආරම්භය විය හැකි බවත් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය සඳහන් කරයි.
පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට සෙත්පතා කොලොන්නාව ප්‍රදේශයේදී බෝධි පූජාවක් පැවැත්වූ අවස්ථාවේ නැවැතත් භාරත – දුමින්ද ගැටුම මතු වූ බවත් ඉන් පෙන්වන්නේ මහජනකාවට පසුගිය සිද්ධි අමතකව නැති බව යයිද ඇය කියයි.

ලොව කුඩාම කිකිළි බිත්තරය එංගලන්තයෙන් හමුවේ
ගණිකා වෘත්තිය නීතිගත කරන්නැයි පැවැසීම කාන්තාවට අපහාසයක් - Geetha Kumarasinghe
'අපේ ඇතැම් දේශපාලනඥයන්ගේ මානසික තත්ත්වය ඉතා පහත් තත්ත්වයකට වැටිලා. ගණිකා වෘත්තිය නීතිගත කරන්නැයි මේ ළඟදී කියා තිබුණා. මේක කාන්තාවන්ට කරන අපහාසයක්. මේකටද ජනතාව මේ අයට ඡන්දෙ දුන්නෙ. අපේ රටේ ජනතාව බෞද්ධ, ඉස්ලාම්, ක්‍රිස්තියානි ආගම්වලට අනුව යහපත් සංස්කෘතියකින් ජීවත් වුණා. මේ කතාව ඒ සංස්කෘතියට මරු පහරක් නේද? අපේ කාන්තාවන් මදිනම් පිටරටිනුත් ගේන්න යැයි ප්‍රකාශ කර තිබුණා."
බෙන්තර - ඇල්පිටිය ශ්‍රී ල.නි.ප. සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව කියා සිටියේ 'එක ගමකට එක වැඩක්' යටතේ තුන්දුව මාතෘ නිවාසය පිළිසකර කොට ජනතා අයිතියට පැවැරීමෙන් පසු පැවැති ජනහමුව අමතමිනි.
පිටසක්වළ යානා ලංකාව ආක්‍රමණය කරයිද? මන්නාරම් අහසේත් විශාල ආලෝක වස්තුවක්
මන්නාරම් අහසේ ඊයේ (9 දා) අලුයම විශාල ආලෝක එළියක් දිස්වූ බව මන්නාරමේ වැසියෝ ප්‍රකාශ කරති.
අලුයම් කාලයේදී විශාල ආලෝක වස්තුවක් ඉහළ අහසේ සිට කෙමෙන් කෙමෙන් පොළොවට පාත්වූ බව සිද්ධිය සියෑසින් දුටුවෝ පැවැසූහ.