රඹකැන් ඔය පිටාර ගලා යාමෙන් මහඔය 69 හන්දියේ සමගිපුර ප්‍රදේශයේ මාර්ග අඩි හතක් පමණ ජලයෙන් යට වී තිබේ. මේ හේතුව මත මහනුවර , අම්පාර මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන් අත්හිටුවා ඇත. මහඔය කොඩිතුවක්කු තලාව ප්‍රදේශයේ අළුතින් ඉදිකරන පාලම වෙනුවට යොදා තිබූ විකල්ප මාර්ග ජලයට ගසාගෙන ගොස් ඇත. ඊයේ (16) පස්වරුවේ සිට අද (17) පස්වර් 1 වනවිටත් ධාරණිපාත වර්ෂාවක් නොකඩවා ඇද හැලෙමින් පවතින අතර ජලයේ සර්පයන් ගසාගෙන යන ආකාරය දකින්නට ලැබිණ.
ආබාධිත පුතු කෙලෙසූ සුනඛ වෙස් ගත් නරුම පියා රක්ෂිතයට
ඇවිද ගැනීමට නොහැකි හා කථා බහ කිරීමට ද අපහසු ආබාධිත තම 22 හැවිරිදි පුතුට අස්වාභාවික බරපතල ලිංගික අපචාරයක් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට පමුණුවා සිටී 76 හැවිරිදි පියෙකු ලබන 28 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කන්තලේ වැඩ බලන මහේස්ත්‍රාත් එම්.එස්.එම් මදාර් මහතා ඊයේ (16) නියෝග කළේය. රිමාන්ඩ් කරන ලද්දේ කන්තලේ පෙරාරු 2 ජනපදයේ පදිංචි දරුවන් දහදෙනෙකුගේ පියෙකුවන නාහමන් වේලායුදන් නැමැත්තෙකි. එකම ඉඩමේ සැකකරු හා ඔහුගේ බිරිඳ පදිංචි ඇතත් බිරිඳ ආබාධිත පුතා සමඟ වෙනම ජීවත්වන අතර සැකකරු තවත් නිවසක තනිව ජීවත් වේ.
මව හා දරු දෙදෙන ගින්නට බිලි - Mother and two children die in fire
රත්මලාන ගොළුමඩමේ දෙමහල් නිවෙසක අද (17) උදෑසන ඇතිවූ ගින්නක් නිසා එම නිවසේ විසූ මවක් හා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
එසේ මියගොස් ඇත්තේ තිස් එක් හැවිරිදි මව පාසල් ගුරුවරියක හා ඇය ළඟ නිදා සිටි වසර එක හමාරක් හා මාස තුනක් වයසැති දියණියන් දෙදෙනා ද, මරුමුවට පත්ව ඇත.
ව්‍යාපාරිකයකු බව කියන සැමියා යාබද කාමරයේ නිදා සිට ඇත.
විදුලි කාන්දුවකින් මරණ තුන සිදුවූයේ දැයි පොලීසිය සැක කරයි.

පිටසක්වල ජීවින්ගෙන් පෘථිවියට අනතුරක් හෝ නව සබඳතාවක් 2012 දෙසැම්බර් 23දා සිට - Reputed Astrologer Mr. Chandrasiri Bandara
ඉදිරියේදී පෘථීවියට පිටසක්වල ජීවින්ගේ ප්‍රහාරයක් එල්ල වන්නේ යයි අධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අනාවැකි පල කරයි.
ඒ මහතා මවුබිම පුවත්පත සමඟ කර ඇති සාකච්චාව මෙසේය.
නොවැම්බර් මාසයේ 27 වැනිදා සිට මේ දක්වා වරින්වර දක්නට ලැබුණු අද්භූත ආලෝක වස්තු හා යානා සම්බන්ධයෙන් විද්වතුන් විවිධ අදහස් පළ කළා. සමහර විද්වත් මතයන්ට අනුව මේවා පෙනෙන්නේ සින්ඩේරා්ම් තත්ත්වයේ අයට බවත්. එහෙමත් නැති නම් මේ වල්ගාතරුවල හෝ ධූමකේතුවල කොටස් කැමරාවල දෘෂ්ටි මායා ලෙසටත් ප්‍රකාශ කළා.
රතුපාට වැස්ස වඳුරඹට පෙදෙස් කිහිපයකට
ගාල්ල වඳුරඹ පෙදෙස් කිහිපයකට අද (17) මිනිත්තු 15ක් පමණ ලා රතුපාටට හුරු වැසි වැටුණු බව වාර්තා වේ.
මේ අතර, මහනුවර, නුවරඑළිය, බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලට පවත්නා දැඩි වර්ෂාපතනය ඉදිරි පැය 24 තුළද පැවැතියහොත් එම ප්‍රදේශවල නායයාම්, ගල් පෙරළීම් වැනි ආපදා සිදුවිය හැකි බව ජාතික ගොඩනැගිලි ද්‍රව්‍ය පර්යේෂණ සංවිධානය පැවසීය.
එම ප්‍රදේශවල වෙසෙන ජනතාවට මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ද ඔවුන් දන්වා සිටී.

ගොඩාක් අය පවුල් අවුල් කරගෙන ඉන්න යුගයක් මේ.. Amila Abesekara and Theja Jayawardhana
”අමිල සහ තේජා” යන මේ යුවළ දන්නා හඳුනන මිතුරෙක් හිටියා. ඒ මිතුරා නිසා තමයි අමිලට තේජාවත්, තේජාට අමිලවත් හඳුනාගන්න ලැබුණෙ. ඒ විදියට මේ දෙන්නා හඳුනා ගත්තෙ 2003 අවුරුද්දෙයි. ඒ හඳුනාගැනීම කොච්චර නම් දුර දිග ගියා ද කිව්වොත් 2010 වසරේ දී මේ දෙදෙනාගේ විවාහය සිදු වුණා. මේ අමිල කවුද කියලා ඔබට අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. පුංචි තිරේ පෙම්වතා ලෙස නිරන්තරයෙන් හමුවන චරිතයක්. මේ දිනවල අමිල ගැන වැඩිපුර කතා වන්නේ ”මුතුවරුසා” නාට්‍ය මාලාව නිසයි. අමිලගෙ ආදරණීය බිරිඳ තේජා නම් විවාහයෙන් පසුව අපට හමුවන ප්‍රථම අවස්ථාව මෙයයි. වෘත්තියෙන් ගුවන් සේවිකාවක වන ”තේජා” ඒ නිසාම තරමක් කාර්ය බහුලව සිටින බව කියන්න පුළුවනි. කොහොම වුණත් පසුගිය දවසක මේ දෙන්නා අපට හමුවුණා. හමුවෙලා තේජා අමිල ගැනත්, අමිල තේජා ගැනත් කියූ දේ සටහන් වන්නේ මේ විදියටයි.කවුරුත් නොදැකපු ගලක් කවඩි ඇල්ල ගම්මානයේ නිවසක මිදුල
කෝමාරීක ගොවි ජනපදයේ කවඩිඇල්ල ගම්මානයේ නිවසක මිදුලකට ඊයේ (15 දා) සවස 2. 00 ට පමණ නාඳුනන හුණු ගල් කැටයක් වැනි වස්තුවක් පතිත වී ඇත.
මීගහකිවුල කවඩිඇල්ල ගම්මානයේ ඩී. එම්. චන්ද්‍රසේන මහතාගේ නිවසේ මිදුලේ වැටී තිබී මෙම නාඳුනන වස්තුව හමුවී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. හුණු ගලකට සමාන හැඩයකින් යුත් මෙම ගල් කැටය අහසින් කඩා වැටුණු උල්කාපාත කොටසක් යෑයි ප්‍රදේශයේ ජනතාව සැක කරති. ග්‍රෑම් 750 ක පමණ බරින් යුතු මෙම නාඳුනන වස්තුව ලා කලු පැහැයට හුරු දුඹුරු පැහැයකින්a යුතු අතර එහි මතුපිට රළු බවක් දක්නට ඇත .

හයක් හතරක් නොදත් අහිංසකයෝ එක රෑනට වෙඩි තබා මැරු ඛෙදවාචකය
ඇමරිකානු - සැන්ඩි හුක් පාසලට කඩා වැදී බිහිසුණු ඝාතනයක් සිදු කළ 20 හැවිරිදි ඇඩම් ලැන්සාට වෙඩි තැබීම පිළිබඳව පුහුණු කර ඇත්තේ ඔහුගේ මව වූ 52 හැවිරිදි නැන්සි ලැන්සා විසින් බව හෙළි වී තිබේ.
ඇඩම් සිය මවට වෙඩි තබා මරා දැමීමෙන් පසුව මවගේ කාරයෙන්ම සැන්ඩිහුක් පාසල වෙත පැමිණ එහි කුඩා දරුවන් 20 දෙනකුද වැඩිහිටියන් හය දෙනකුද කෲර අන්දමින් මරා දැමීය.
නැන්සි ලැන්සාගේ නමට බලපත්‍ර සහිත තුවක්කු 5 ක් තිබී ඇති අතර ඇඩම් විසින් මෙයින් තුවක්කු දෙකක්යොදා ගෙනම මෙම ම්ලේච්ඡ ප්‍රහාරය සිදුකර ඇත.