මම වෙනත් විවාහයක් කරගෙන නැහැ - Chat With Sanath Jayasuriya

 කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරුවා වූයේ සනත් ජයසූරියයි. මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවෙන් තරමක් දුරකට ඈත් වී සිටියද නොයෙක් හැකියාවන් ඉදිරිපත් කරමින් ඔහු ක්‍රීඩාලෝලීන් අතර තවමත් රැඳී සිටියි. කලකට පසුව සනත් ජයසූරිය මාධ්‍යයට සිය අදහස් දැක්වීමට එක්වූයේ මෙසේයි.

මේ දවස්වල ජීවිතය ගවෛන්නේ කොහොමද?

වරදක් නෑ. මම සුපුරුදු පරිදි ජීවත් වෙනවා.

"මා කිසි දෙයකින් සැලෙන්නේ නැහැ" -අගවිනිසුරුවරිය

පදනමක්‌ නැති බොරු චෝදනා එල්ල කරමින් රජය ද්වේශසහගතව තමාට පහර දෙන බවත්, ඒත් තමා ඒ කිසි දෙයකින් නොසැලෙන බවත් අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය පැවසුවාය.

"මට සියලු දේ අහිමි කළත් අවසානයේදී ජනතාවට යමක්‌ ඉතුරු වේවි" යෑයි ද ඇය සදහන් කළාය.

ඇය එසේ ප්‍රකාශ කළේ ඊයේ (28 දා) කැලණිය රජමහ, විහාරයේ පැවැති බෝධි පූජා පිංකමකට සහභාගි වෙමිනි.

දූෂණයට ලක්වූ වෛද්‍ය සිසුවිය මියයයි

පසුගිය 16 වැනිදා පුද්ගලයින් කිහිප දෙනෙකු අතින් බස් රථයක් තුළදී පැය 04 ක පමණ කාලයක් අමානුෂික ලෙස දූෂණයට ලක්වු ඉන්දියාවේ දිල්ලි සරසවියේ ඉගෙනු ලැබු‍ වෛද්‍ය සිසුවිය මියගොස් ඇතැයි වාර්තාවේ.

සිද්ධියෙන් බරපතළ තත්ත්වයේ සිටි ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලට අතුළත් කර සිටියදී අද (29) අලුයම 4.45 ට පමණ මියගිය බව විදෙස් වාර්තා පවසයි.

ටෝනි ග්‍රෙග් දිවියෙන් සමුගනියි

එංගලන්ත කි‍්‍රකට් පිලේ හිටපු නායකයකු හා චැනල් 9 රූපවාහිනී නාලිකාවේ විස්තර විචාරකයකු වූ ටෝනි ග්‍රෙග් මහතා අභාවප‍්‍රාප්තවි ඇත.

පසුගිය මාස කිහිපය පුරාවට පෙනහළු පිළිකාවකින් පෙළුන ඒ මහතා මිය යන විට 66 වැනි වියේ පසුවිය.

ටෝනි ග්‍රෙග් වසර 1946 දී දකුණු අපි‍්‍රකාවේ දී උපන් අයෙකි.

ඔහුගේ පියා ස්කොට්ලන්ත ජාතිකයෙකු වූ අතර, මව දකුණු අපි‍්‍රකානු ජාතික කාන්තාවකි.

පිය උරුමය හේතුවෙන් පසුකාලීනව එංගලන්තය වෙනුවෙන් කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත වූ ඔහු, දක්ෂ තුන් ඉරියව් කී‍්‍රඩකයෙකු විය.

ගර්භාෂය හොරෙන් ඉවත් කරයි.

ඉතාලියේ පාදෝවා නුවර ජිවත්වන අමිබලන්ගොඩ තේනහන්දි රෝහිණි(34) මහත්මියට කුළුදුල් දරු ප‍්‍රසුතියෙන් පසු පාදෝවා මහ රෝහලේ වෛද්‍යවරුන් තමාට නැවත දරුවකූ බිහිකිරිමට නොහැකිවනසේ තමාගේ හෝ පවුලේ කිසිවකුගේ අනුදැනුමකින් තොරව තම ගර්භාෂය ඉවත් කිරිමට එරෙහිව අධිකරණ ක‍්‍රියාමර්ගයක් ගන්නා බව කියයි. දෙසැමිබර් 21 වැනිදා අලුයම1. 19ට ඇය කුළුදුල් දරුවා බිහිකළාය. සමාන්‍ය ආකාරයෙන් බිහිවු දරුප‍්‍රසුතියෙන් පසු ප‍්‍රධාන වෛද්‍යවරුන් පසෙකින් සිටීයදි ආධුනිකයින් අතින් මැහුමි දමන අයුරුත් කැඩෙන මැහුමි නැවත නැවත දමන අයුරුත් තමාට ඇසුණු බව ඇය කියයි. කිලෝග‍්‍රෑමි තූනක් බරැති තම දරුවා බිහිවීමෙන් පසු තමා හොද සෞඛ්‍ය තත්වයකින් පසු වු බවත් ආධුනිකයින් අතින් මැහුමි දැමිම සිදුවන අතර තූර තවත් කිහිප දෙනකු උදරය තදින් මිරිකූ බවත් ඵ් අතර තූර දැනුණු තද වේදනාවත් සමග තමාට සිහිය නැති වූ බව ඇය පවසයි. තමාගේ ගර්භාෂය ඉවත් කර ඇතැයි දින හයකට පසු රෝහලේ වෛද්‍යවරයකු පවසන තරුත් තමා මේ බව නොදැන සිටී බව ඇය කීවාය.

බන්දුල න්‍යාය අනුව බැරිවෙලාවත් ප්‍රශ්න 40ම පිට වුණොත් ?

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්කු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ඊයේ බිබිල මැදගමදී මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ අදහස් පළ කළේය.

''අද අධ්‍යාපන ක්ෂේත්‍රයම අර්බූදයට ලක් වෙලා අද අලුත්ම ප්‍රශ්නය තමයි, ප්‍රශ්න පත්‍ර පිටවීම ඉස්සර නම් ප්‍රශ්න ප්‍රශ්න පත්තරේ අලුතින් හදලා ආපහු ළමයි විභාගයට වාඩි වෙනවා. දැන් ප්‍රශ්න19ක් පිට වුණාම ලකුණු 19ක් දෙනවා. බන්දුල ගුණවර්ධන න්‍යාය අනුව බැරිවෙලාවත් බහුවරන ප්‍රශ්න පත්තරේ 40ම පිට වුණොත් එහෙනම් ළමයි ඔක්කොම පාස් ලකුණු 40ක් ලැබෙනවා. මේක ද අලුත්ම අධ්‍යාපන ක්‍රමය''

Dredd – ඩ්‍රෙඩ් (2012)


අනාගත ඇමරිකාව පිළිබඳවයි මේ චිත්‍රපටයෙන් කියැවෙන්නේ. අනාගතයේ ඇමරිකාව අපරාධ දූෂණ මැර ක්‍රියා වලින් පිරුණු තැනක් වෙනවා. මේ අපරාධ මැඩපවත්වන්න භාරවෙන්නේ ජජ් (විනිසුරුවරුන්) හටයි. මේ විනිසුරුවරුන් බොහෝම බලතල සහිත අය. ඒ වගේ එක් විනිසුරුවරයෙක් තමයි ඩ්‍රෙඩ් කියන්නේ. ඩ්‍රෙඩ් හට භාරවන්නේ මෙගා සිටි වන් (Mega City 1) නම් මේ මිනිසුන් සහිත නගරයේ විශාල මහල් නිවාසයක් පාලනය කරන්නටයි.

‘රජීව් ගාන්ධි’ මගේ සැමියා, වසර 21කට පසු ඉන්දීය කතක් හෙළි කරයි

ඉන්දියාවේ හිටපු අගමැතිවරයෙකු වන රජීව් ගාන්ධි මහතාගේ මරණයෙන් වසර 21කට පසු හයිද්‍රාබාද්හි කාන්තාවක් රජීව් ගාන්ධි අගමැතිවරයා තම සැමියා බව පැවැසීමෙන් මුළුමහත් ඉන්දියාවේ මෙන්ම ගාන්ධි පවුල තුළද මහත් ආන්දෝලනයක් හටගෙන ඇතැයි පැවැසේ.

සබීන් ෆර්ඩුස් නමැති මේ කාන්තාව සතුව අගමැති රජීව් ගාන්ධි යනුවෙන් නිකුත් කළ මරණ සහතිකයක්ද තිබී ඇති බව හෙළි වී ඇත්තේ කංචිපුරම් දිස්ති‍්‍රක්කයේ ආදායම් පාලක නිලධාරියකු කළ ප‍්‍රකාශයකින් පසුවය.

‘ටයිමිස් ඔෆ් ඉන්දියා’ පුවත්පතට එම ආදායම් පාලක නිලධාරියා පවසා ඇත්තේ මරණ සහතිකය ඉන්දියාව තුළ රහසිගත දෙයක් නොවුවත් තම සැමියා රජීව් ගාන්ධි බව කී ඇය සතුව හිටපු අගමැතිවරයාගේ මරණ සහතිකයද තිබූ බවයි.

Gossip Lanka Hot News Previous News Archive