‘‘අමාත්‍ය මර්වින් සිල්වාට ආචාර්ය උපාධි ලබාදුන්නේ මොකක් සම්බන්ධවදැයි රටේ ජනතාවට ප්‍රශ්නයක් තිබුණත්, මර්වින් සිල්වාට ආචාර්ය උපාධිය ලබා දුන්නේ පාතාලය සම්බන්ධව බව දැන් පෙනීගොස් තිබෙනවා’’ යැයි දකුණු පළාත් සභා මන්තී‍්‍ර නීතිඥ මෛතී‍්‍ර ගුණරත්න මහතා පවසයි.
‘‘ඒ විතරක් නොවේ මේ වගේ ඇමතිවරු දාගෙන තමයි අද මේ ආණ්ඩුව ගෙනියන්නේ. තමන්ගේ අයට මේ විදියට සලකන කොට අනිත් අය ගැන කවර කතාද? අද මේ ආණ්ඩුව තමන්ට පාලනය කරගන්න බැරි අයට විරුද්ධව කටයුතු කරනවා. නැත්නම් පන්නලා දානවා. නැත්නම් මරලා දානවා. අද රටේ නීතියක් නැති තත්ත්වයක් නිර්මාණය වෙලා.






.bmp)
