රිෂානාගේ බවට ඊයේ (10) දිනයේ අපගේ වෙබ් අඩවියේ මෙන්ම වෙනත් වෙබ් අඩවි ගණනාවකමත් Facebook හරහාත් ප්‍රචාරයවූ වීඩියෝව ඉන්දුනීසියානු කාන්තාවක් දඬුවමකට ලක්කරනු ලබව අවස්ථාවක් බවත් මේ වනවිට වාර්තාවෙමින් පවතී.
ඉරානයේ ප්‍රේස් ටී.වී නාලිකාව විසින් එම වීඩියෝව ඉන්දුනීසියානු ගෘහසේවිකාවකගේ බව සඳහන් කරමින් විකාශය කර තිබීම නිසා ඒ බව සනාත වේ.

.jpg)
.jpg)



