අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට විරෝධය පෑමක් වශයෙන් ශ්රී ලංකා නීතිඥ සංගමය 'අදත්-හෙටත්' සිය වෘත්තීයමය කටයුතුවලින් බැහැර වීමට තීරණය කොට තිබේ.
මෙකී තීරණය අනුව මේ දෙදින තුළ මුළු රටේම නඩු විභාග කිරීමක් සිදුනොවනු ඇත. දෝෂාභියෝගයට දැඩි ලෙස විරෝධය දක්වන මහෙස්ත්රාත්වරුන් සහ දිසා විනිසුරු සංගමය පැවැසුවේ නීතිඥවරුන් සිය වෘත්තීයමය කටයුතුවලින් බැහැර වන විට අධිකරණවල කටයුතු නොකෙරෙන බවයි.
.jpg)


.jpg)
.jpg)
.jpg)

