මගේ එහෙම පොත්ත සුදු නැහැ - Damitha Abeyratne


දමිතා අබේරත්න සිනමා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පිණියක් ලෙස සම්මානයට පාත‍්‍රවූ චරිතාංග රංගන ශිල්පිණියකි ඇය රංගණයට ප‍්‍රවිශ්ඨවන්නේ පාසල් සමයේ සිටය මේ වනවිට ඇය රංගන ක්‍ෂෙත‍්‍රයට පැමිණ සර 30 පමණ කාලයක් ගතවී ඇත. වර්තමාන ටෙලි නාට්‍ය කලාවේ විවිධ ඉසව් ඔස්සේ දමිතා අබේරත්න  සමග කළ සාකච්ජාවකි මේ.

දමිතා මේ දවස්වල කොහොමද ජිවිතේ?
දෙරණ නාලිකාවේ අග්නි ටෙලිනාට්‍යයේ වැඩකටයුතු කරගෙන යනවා. ඊයේ පෙරේදා අවසන් කලා නාලක විතානගේ හැදු "රූපාන්තරය' චිත‍්‍රපටයේ වැඩකටයුතු .

මල්ලී සමග රන්ඩු වූ අක්කා අම්මාගේ සාරියකින් ගෙලවැලලාගෙන මියයයි

මල්ලී සමග රන්ඩුවීම නිසා අම්මාගෙන් බැනුම් ඇසූ දැරියක් අද (13) සවස 07ට පමන සිය මවගේ සාරියකින් ගෙල වැලලාගෙන මියගොස් තිබේ. මෙම සිදුවීම වාර්තා වන්නේ බදුල්ලදිස්ත්‍රික්කයේ ඇටම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ ජයසිංහගම ප්‍රදේශයෙනි. දැරිය 13 හැවිරිදි වන අතර ඇය පවුලේ වැඩිමලාය. ඇටම්පිටිය විදුහලේ 08වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ඇය අද සවස ඇය සිය බාල සොහොයුරා සමග රන්ඩු වී තිබේ එහිදී මව ඇයට බැන වැදී පිරිමි දරුවා සමග මිත්තනියගේ නිවෙසට ගොස් ඇති අතර නිවසට පැමිනි ඇය දැක ඇත්තේ සිය සාරියකින් නිවසේ බාල්කයක ගෙල වැලලාගෙන මියගොස් සිටින දියණියයි. සිද්ධිය පිලිබදව ඇටම්පිටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

රාජපක්‍ෂ පාලනය අවසාන කිරීමේ ආරම්භය මෙයයි - JVP General Secretary Tilvin

ශිරාණි බණ්ඩාරනායක මහත්මියට අහිමි වන්නේ රැකියාව පමණන් නමුත් රටේ ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතියේ ආධිපත්‍යය නැතිවී යන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

පාර්ලිමේන්තුව රූකඩ මඩුවක් බවට පත්වී ඇති බවත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා නූල් අදිනකොට මන්ති‍්‍රවරුන්ගේ හෘදය සාක්‍ෂිය පැත්තක තබා ඔවුන් අත් උස්සන මට්ටමට පත්වී ඇති බවත් අද (13) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක් - Thirimanne guides Sri Lanka to 8-wicket win

ඔස්ට්‍රේලියාව හමුවේ දිගින් දිගටම අමිහිරි පරාජයන් අත්විඳිමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට අස්වැසිල්ලක් ලබාදීමට ලහිරු තිරිමාන්න හා තිලකරත්න ඩිල්ෂාන් අද(13) සමත් විය.ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 8ක ජයක් අත්කර දීමට ඔවුන් පෙරමුණ ගැනීම නිසාය.

තිරිමාන්න අද වාර්තා කළේ සිය මංගල එක්දින ශතකය වීමද මෙහි ඇති විශේෂත්වයයි.මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සියලුදෙනා ලකුණු 170ට දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත් වූහ.ඒ අනුව ලකුණු 171ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 40.1කදී ජයග්‍රහණය වාර්තා කළ අතර ඊට තිලකරත්න ඩිල්ෂාන් ලබාගත් ලකුණු 51ක ඇතුළත්ය.

"Argo (2012)" සම්මානලාහි ආගෝ චිත්‍රපට නරබන්න


1980 ඉරාන විප්ලවයට මැදි වී අනතුරකට මුහුණ දුන් ඇමෙරිකානු තානාපති සේවක මඬුල්ලේ නිලධාරීන් සය දෙනෙකු බේරා ගැනීම සඳහා, CIA සහ කැනේඩියානු ඒකාබද්ධ රහස් මෙහෙයුමක සිනමා සම්ප්‍රාප්තිය Argo.
අමෙරිකාවේ පැවැති පීපලස් වොයිස් සම්මාන උළෙලේදි ආගෝ චිත්‍රපටය සම්මාන කිහිපයකින් පිදුම් ලැබිණි.මෙම සම්මාන උළෙලේදි හොදම නළුවාට හා නිළියට හිමි සම්මානය ඩැනියෙල් ඩේ ලුවිස් හා ජෙසිකා චැස්ටීන් හිමිවිය.හොදම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය ආගෝ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ බෙන් ඇෆ්ලෙක් හිමිකර ගත්තේය.

මම ලේසියෙන් නාරදට දික්කසාදය දෙන්නේ නැහැ - Dinushi Atapattu

2012 ගෙවුණේ කලා ලෝකයේ බොහෝ දෙනෙක්ගේ ජීවිත උඩුයටිකුරු කරමින්. හීනෙන්වත් නොහිතපු අය පෙම්වතුන් වුණා. කිරියි පැණියි වගේ හිටපු අය වෙන් වුණා. සිකුරා එක්ක අමනාපෙන් හිටි අය විවාහ වුණා. ඒ විතරක්ද කුලුඳුලේ මවුපියො වෙච්ච අයත් ඒ අතර හිටියා. විවාහ වෙන්න සුදුසු කාලෙ ඇවිත් නෑ කියපු සිරසෙ රස රිසි ගී කරපු දැන් විවිධ නාළිකාවල විවිධ වැඩසටහන් කරන නාරද බක්මීවැවත් හිටිහැටියේ පහුගිය අවුරුද්දේ විවාහ වුණා. අප්‍රෙල් 11 රාගම වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරියක් වූ දිනූෂි අතපත්තු සමඟ විවාහ ගිවිසගත් නාරද නොවැම්බර් 3 විවාහය ලියාපදිංචි කළා. පරණ අවුරුද්දේ ඒ වැඩ කරලා රටටම අණබෙර ගහලා ජයටම මඟුලක් කෑවේ අලුත් අවුරුද්දේ. ඒ පසුගිය ජනවාරි 5 සහ 6. නාරද-දිනූෂිගේ විවාහ ජීවිතය වගේම විවාහ උත්සවය ගැනත් එයාලගෙන්ම දැනගන්න අපි හිතුවා. ඒ නිසා අලුත් ජෝඩුව මධුසමයට රටින් පිටවෙන්න කලින්ම කතාබහට එකතු කරගත්තා.

1996 කි‍්‍රකට් ලෝක ශූර කණ්ඩායම වසර 17කට පසුවත් ශුරයන් වේ

‘බිග් හාට්’ ව්‍යාපෘතිය වෙනුවෙන් 1996 කි‍්‍රකට් ලෝක ශූර කණ්ඩායම සහ ජනකාන්ත ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තරු අතර අද එන්. සී. සී. කී‍්‍රඩාංගනයේදී පැවැති ප‍්‍රදර්ශන කි‍්‍රකට් තරගයේදී අර්ජුන රණතුංගගේ නයකත්වයෙන් යුතු 96 ලෝක ශූර කණ්ඩායම කඩුලූ 5 ක විශිෂ්ට ජයක් ලබාගත්තේය.
1996 දී පැවැති ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගයේ සිටම අවසන් මහ තරගය දක්වා අපරාජිත ගමනක යෙදුණු අර්ජුන රණතුංග ඇතුළු පිරිවර, එයින් වසර 17 කට පසුවත් සිය අපරාජිත බව රැකගැනීමට සමත් වූහ.

දෝෂාභියෝගයට ජනාධිපති අත්සන් තබයි - අගවිනිසුරුවරිය ගෙදර යවයි

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගයට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අත්සන් තබා තිබේ.
මේ වන විට එම ලිපිය රැගත් පොලිස අධිකාරී වරයෙකු අගවිනිසුරුවරියට එය බාර දීම සඳහා පිටත්ව ගොස් තිබේ.
පසුගිය සිකුරාදා දිනයේ දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩි ඡුන්ද 109කින් සම්මත විය.

Gossip Lanka Hot News Previous News Archive