උපතින්ම බිහිරි, පසු කාලයකදී දෙනෙත්ද අන්ධ වූ බෙල්ජියම් ජාතික නිවුන් සහෝදරයන් දෙදෙනකුට තම තමන්ගේ කැමැත්ත මත සියදිවි හානි කර ගැනීමට නඩු තීන්දුවක් මඟින් අවසර ලැබී ඇත. 45 හැවිරිදි මෙම නිවුන් සහෝදරයන්ට වෛද්‍යවරයකු විස සහිත ඔෟෂධයන් එන්නත් කිරීමෙන් පසු දෙදෙනා මිය ගිය බව යූ. ඉසෙඩ් බ්‍රසල්ස් රෝහල් ආරංචි මාර්ග පැවැසීය.
'ඔවුන් දෙදෙනාගේ කැමැත්තට ඉඩ ලැබුණේ එම දෙදෙනා අන්ධ හෝ බිහිරි නිසා නොවේ.
දෙදෙනාටම දෙදෙනා බලා ගැනීමට හෝ කට හඬවල් අසා ගැනීමට නොහැකි නිසා ඇතිවන දරාගත නොහැකි දුක නිසා යැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා පැවැසීය.





.jpg)
.bmp)
.jpg)