මොරටුව සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමිපානන් වහන්සේ කපා කොටා මරා දැමීමට සම්බන්ධයැයි සැක පිට මොරටුව නගරසභාවේ උපනගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි මොරටුව නගරසභාවේ උපනගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතා අදාල ඉඩම් ආරව්ල සම්බන්ධයෙන් කලක සිට මෙම භික්ෂූන් වහන්සේ සමග දැඩි මතගැටුමක සිටි ඇත. වරෙක ඔහු නගරසභා රැස්වීමකදී විමලවංශ හිමියන්ට එරෙහිව ඉතා අසභ්‍ය ආකාරයේ ප්‍රකාශයක්ද සිදුකර ඇත.
.jpg)
.bmp)





