මේ වන විට නිව්යොර්ක් නගරයෙන් ගමන් ආරම්භ ගුවන් යානා අවලංගුකර ඇති අතර දුම්රිය සේවාද අත්හිටුවා තිබේ.කාර්යාල සියල්ලකම පාහේ කටයුතු මේ නිසා අඩාල වි ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.කෙසේ වෙතත් ජනතාවට අවශය තරම් ආහාර රැස්කරගෙන නිවෙස් තුලට වී සිටින ලෙස ආපදා අංශ නිවේදන නිකුත් කර තිබේ.
නිව් ජර්සි ,නිව්යොර්ක් සහ මැසචුසෙට් ආදී ප්‍රෙද්ශවලින් මෙම වාර්තාගත හිම පතනය වාර්තා වෙයි.හිම සමග තරමක තද සුළං ද ඇතිවීමේ තත්වයක් ඇති බවැන් ආරක්ෂාකාරිව සිටින ලෙස එරට කාලගුණ අංශ ජනතාවට දන්වා තිබේ.


.jpg)

.jpg)

