බිඳුනු කන්‍යාපටලය නැවත සකස් කිරීම මේවන විට ලංකාවේද සිදු කිරීම ආරම්භ කර ඇත.ජාත්‍යන්තර කෙස් සිටුවීමේ හා ප්ලාස්ටික් සැත්කම් කණ්ඩායම (IHIPST – International hair implant and plastic surgery team) විසින් මෙය ලංකාවේ සිදුකරනු ලබයි.එම කණ්ඩායම අන්තර් ජාලය හරහා සම්බන් කරගත හැකි අතරමෙතෙක් කලක් එවැනි ශල්‍යකර්ම සිදුකෙරුනේ හොර රහසේ වන අතර අදාල කණ්ඩායම මෙම ශල්‍යකර්ම සිදුකරනු ලබන්නේ නීත්‍යානුකූලව බවද පැවසේ.
ශල්‍යකර්මය සඳහා ලංකාවේ ශල්‍යාගාර ඔවුන් කුලියට ගන්නා අතර වැයවන මුදල එයට භාජනය වන කාන්තාවන්ගේ වයස අනුව වෙනස් වන බවත් ඔවුන් පවසා සිටි.







