බත්තරමුල්ල වෝටර්ස් එජ් ශාලාවේදී මෙයට ස්වල්ප වෙලාවකට ප්‍රථම ඩයලොග් අනුග්‍රහයෙන් පැවති ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය පැවතුනු අතර එහිදී වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා ලෙස කුමාර් සංගක්කාර සම්මාන ලැබූ අතර වසර හොඳම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබුවේ රංගන හේරත්ය.
සම්මාන උළලේ සම්මානලාභීන් මෙසේය.
වසරේ ජනප‍්‍රිය ක‍්‍රීඩකයා - කුමාර් සංගක්කාර (එන්. සී. සී)
වසරේ හොදම ක‍්‍රීඩකයා - රංගන හේරත් (ද්‍රවිඩ සංගම් පිළ)
වසරේ නැගී එන ක‍්‍රීඩකයා - දිනේෂ් චන්දිමාල් (එන්. සී. සී)
එක්දින ක‍්‍රිකට් සම්මාන
වසරේ හොදම තුන් ඉරියව් ක‍්‍රීඩකයා - ඇන්ජලෝ මැතිව්ස් (කෝල්ට්ස්)
වසරේ හොදම පන්දු යවන්නා - ලසිත් මාලිංග (එන්. සී. සී)
වසරේ හොදම පන්දුවට පහර දෙන්නා - තිලකරත්න ඩිල්ශාන් (ද්‍රවිඩ සංගම් පිළ)

.jpg)





