ශ්‍රී ලංකාව යුද ගැටුම් අවසන් වීමෙන් පසු විශාල ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව තමන් උතුරේ කළ සංචාරයේදී දක්නට ලැබුණු බව බි්රතාන්ය අගමැති ඬේවිඞ් කැමරන් පවසයි.
ඔහු මෙසේ පැවසුවේ යාපනයේ සංචාරය කිරීමෙන් අනතුරුව කොළඹ, සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන කේන්ද්‍රයේදී ඊයේ පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදියි.
සමුළුව සංවිධාන කර ඇති ආකාරය පිළිබඳව තමා සතුටු වන බවද එහිදී කී බි්රතාන්ය අග්‍රාමාත්‍යවරයා තවදුරටත් පැවැසුවේ පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව වර්ජනය කිරීමේ අදහස තමා නොපිළිගත් බවයි.
උතුරු පළාත් සභාව සඳහා මැතිවරණ පැවැත්වීම සමගි සන්ධානය සඳහා ගනු ලැබූ අතිශය වැදගත් පියවරක් බවත් උතුරු පළාතේ හමුදාව රැඳී සිටීම සහ අලූතින් පත් වු පළාත් සභාවට බලතල පැවරීම වැනි ක්ෂෙත්රවල විසඳිය යුතුව ඇති ගැටළු පවතින බවද කැමරන් පැවසූ අවස්ථාවේ ඊට ප්‍රතිචාර දැක් වු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ





.jpg)

