ෆේස්බුක් සමාජ ජාල අඩවියේ පළ කර තිබී යැයි කියන ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් විදුහල්පතිවරයෙකු විසින් දොස් පැවරීමෙන් සිත්තැවුලට පත් 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන අතැයි වාර්තා වේ.
මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ කුරුණෑගල නගරයේ පිහිටි ජනප්‍රිය පාසලක 11වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි පී. බී. වෙනූෂා ඉමන්දි බණ්ඩාර නැමැති කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යාවකි.
ෆේස්බුක් ගිණුමක ඇය පාසල් නිල ඇඳුමින් සැරසී සිටින ඡායාරූප සහ විද්‍යාලයේ නිල ලාංඡනය පළ කර තිබීම සම්බන්ධයෙන් පසුගිය 3 වැනිදා කාර්යාලයට කැදවූ මෙම ශිෂ්‍යාවට පාසලේ විදුහල්පතිවරයා විසින් තදින් දොස් පවරා ඇති අතර යළි පාසල් එන දිනයේදී දෙමව්පියන්ද පාසලට කැදවාගෙන එන ලෙසට වැඩිදුරටත් නියෝග කර තිබේ.